දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා. වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ විදේශීය සංචාරකයන්… Read More
Author: admin
ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට
COLOMBO (Newsfirst) – ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනි. 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය එළඹෙන ඉරිදා ආරම්භවීමට නියමිත වේ. ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් […]
The post ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම මේක පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි
අද වනවිට රට තුළ උද්ගතව ඇති මාර්ග තදබදය ඇතුළු ප්‍රවාහන අර්බුදය, පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම විසඳිය හැකි දෙයක් නොවන බවත් මෙය අධ්‍යාපනය, කර්මාන්ත, වෙළඳපොළ සහ රාජ්‍ය ආයතන ස්ථානගත කර ඇති ආකාරය අනුව ඇති වූ ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මාර්ග […]
The post ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම මේක පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි appeared first on Lankatruth.
Related posts:ජාතික ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම වහා රටට හෙළි කළ යුතුයි – ජවිපෙ
ප‍්‍රශ්නයට සැබෑ විසඳුම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාව, සමාන අවස්ථා ස්ථාපිත කිරීමයි – සෝමවංශ අමරසිංහ
ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි
මැති ඇමති වාහන ගෙන්වීම තාවකාලිකව නවතියි
සරසවි ඇදුරු වාහනවලට ඇණ
ආණ්ඩුවේ බදු සෙල්ලමට හසුවූ වාහනවලට සහන!
හයිබ්‍රීඩ් වාහනවලට සහන – විශ්‍රාමිකයන්ටත් 3500ක් දෙනවා
බැසිල් පත් කිරීමෙන් ආණ්ඩුවේ කැළඹීමක්


