Gossips

පාසල් මහා ක්‍රිකට් තරග වාරය ඇරඹේ

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ අතුරින්… Read More

Gossips

කැබිනට් සංශෝධනය අදත් නැහැ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද දිනයේ සිදුවන බවට වාර්තා පළ වුව ද, මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැහැ. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, සංශෝධන සම්බන්ධයෙන්… Read More

Gossips

අදත් ජාතික ආණ්ඩුවේ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේ සංවාද

ජාතික ආණ්ඩුවේ ගිවිසුමේ වලංගුභාවය පිලිබඳව අද දිනයේදී ද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස සංවාදයට බදුන් වුණා. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදාළ ගිවිසුම සභා ගත… Read More

Gossips

නැත්ත වෙනුවට ඇත්ත මැයි මස 11 වනදා දක්වා කල් තැබේ

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත නමැති කෘතිය සම්බන්ධයෙන් වන නඩුව අද (22) කොළඹ වානිජ මහාධිකරණයේදී… Read More

Politics Sri Lanka

පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි

2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත් වූ අපේක්ෂකයන් සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳ පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ. 2016 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65 ආ වගන්තිය […]
The post පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි appeared first on Lankatruth.

Related posts:පුංචි ජන්දයේ ප්‍රතිඵල දෙවිදිහකට
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රැයෙන් අවසන්
පුංචි ඡන්දයට කොට්ඨාස 50%ක් අඩු කරයි
පුංචි ඡන්දය පෙබරවාරි 10
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්දයට නාම යෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන්
සබීතාගේ ගොඩනැගිල්ල කෘෂි අමාත්‍යාංශයට ගත් බදු ගිවිසුමේ පිටපතක්වත් අමාත්‍යාංශය සතුව නැහැ
පුංචි ආණ්ඩු තේරීමේ ඡන්දය කල් යන ලකුණු

Politics Sri Lanka

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස විත්ති පාර්ශවය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) මේ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත් කරමින් දක්වා ඇත්තේ එවැනි නියෝගයක් සිදුකිරීමට නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි. 2008 […]
The post තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි appeared first on Lankatruth.

Related posts:තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සිද්ධියේ 9වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
බින්දුසාර අධ්‍යක්ෂිකාවගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මගේ දරුවන්ව මෙහෙයවුයේ FBI එකයි – බොස්ටන් සැකකරුවන්ගේ මව කියයි
කරාටේ ධම්මික ‘පැහැරගැනීමේ’ ඇත්ත කතාව
රතන හිමිගේ ''සදහම් සෙවන'' පැහැරගැනීමේ උත්සාහයක්
තාජුඩීන් ඝාතනයේ සැකකරුවන්ගේ දුරකථ සංවාදයේ තොරතුරු ඉල්ලයි

Gossips

අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට

14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වු මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට… Read More

Gossips

මොළයේ සිදු කළ විශ්මිත සැත්කම

ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී විශ්මිත සැත්කමක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණ කරනනවා. පසුගිය 14 වනදා මෙම සැත්කම සිදුකර ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ තිබු ගෙඩියක් සාර්ථකව ඉවත්… Read More

Gossips

ලොවම පුදුම කරමින් හමු වූ බිත්තර දමන පිරිමි දරුවා ( ඡායාරූප)

පසුගිය වසර දෙකක කාලයක් පුරා බිත්තර දැමු ඉන්දුනීසියාවේ පිරිමි දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් ද ගැටලුකාරී තත්වයකට පත්වී ඇති… Read More

Gossips

නාමල්ට විදෙස් ගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාරි 26 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ ඔහුට විදේශ ගතවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More