Gossips

අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් වෙයිද ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන්නේ දැඩි කථාබහක්. අද හෝ හෙට මෙම සංශෝධනය සිදුවිය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම… Read More

Gossips

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක්

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වාදී පවතින ගැටලූ අවම කර ගැනීම පිළිබද අවධානය යොමු වී තිබෙනවා. මැතිවරණයෙන් පසු පළමු වරට ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ… Read More

Gossips

සේදවත්ත පාරේ කොටසක් මාස 5 කට වසා දැමේ

කොළඹ – හංවැල්ල ප්‍රධාන මාර්ගයේ සේද වත්ත පාරේ කොටසක් ජලනල එලීම හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා කර තිබෙනවා. ඒ අනුව, අඹතලේ හන්දියේ සිට කැළණිමුල්ල හන්දිය දක්වා කොටස, අද(22) සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා… Read More

Politics Sri Lanka

උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE)

(සිව්වන සංස්කරණය) ශ්‍රී ලංකා රාජයට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු බවට පත් කර සිටින, හිටුපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි නිවසින් පැනගොස් ඇතැයි වාර්තා වේ. උදයංග වීරතුංග මහතා පසුගිය 04 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔහුව මෙරටට ගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියද […]
The post උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE) appeared first on Lankatruth.

Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
උදයංග වීරතුංග කැරලිකරුවන්ට දුන් අවි ගැන රාජිත කියයි
මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට

Gossips

කහගොල්ලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පළාගොස් ඇතැයි පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

මිනුවන්ගොඩ විදුලි කාර්යාල සේවකයින් විරෝධතාවක

මිනුවන්ගොඩ – විදුලි පාරිභෝගික සේවා කාර්යාලයේ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් එම කාර්යාලයේ සේවකයින් අද (22) විරෝධතාවක නිරත වුණා. මිනුවන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට… Read More

Gossips

ගම හදා ගමු පළමු වැඩසටහන හෙට

මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ගම හදා ගමු ග්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන හෙට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More

Gossips

කෙන්යා කණ්ඩායමේ නායක, පුහුණුකරු සහ පාලක මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

කෙන්යා ක්‍රිකට් කණ්ඩායමේ නායක රකීප් පටෙල් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගියදා අවසන් වු ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්වීමෙන් පසු මව් රටට පැමිණීමත් සමගයි ඔහු මෙම තීරණයට එළඹී ඇත්තේ. නැමීබියාවේ… Read More

Gossips

අරුම පුදුම ප්‍රාදේශිය සභාවක් ගැන මැතිවරණ කොමිසමේ සභාපති හෙළි කරයි

සමානුපාතික ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන සඳහා නම් කරන නියෝජිතයින්ගේ නාමලේඛණ මාර්තු 02 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම්… Read More

Gossips

40,000 වගා රක්ෂණ වන්දිය ගොවීන්ට

වී, බඩ ඉරිගු, සෝයා, මිරිස්, ලොකු ළුෑණු සහ අර්තාපල් යන බෝග වලට අවශ්‍ය කරන පොහොර සදහා වැය වන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය… Read More