Politics Sri Lanka

ඇමති මණ්ඩල සංශෝධනය හෙට

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ. එක්සත් […]
The post ඇමති මණ්ඩල සංශෝධනය හෙට appeared first on Lankatruth.

Related posts:ඇමති මණ්ඩල සංශෝධනය මෙන්න – මාරපනට යළිත් ඇමති ධුරයක්
ඇමති මණ්ඩල සංශෝධනය සඳුදා
ඇමති මණ්ඩල සංශෝධනය සෙනග ගෙන්වා ගැනීමේ රැවටිල්ලක්
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි
Audio: විදුලි බිල සංශෝධනය අයුක්තිසහගතයි – හිටපු විදුලි ඇමති
විදුලිබල මණ්ඩල සේවක උද්ඝෝෂණය අද
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්

Politics Sri Lanka

නාමල්ටත් රට යාමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කර තිබේ. එන්.ආර්. කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නුඩුවට අදාළව ඇප මත […]
The post නාමල්ටත් රට යාමට අවසර appeared first on Lankatruth.

Related posts:මගුල් ගෙදර යාමට ගම්මන්පිලට අධිකරණයෙන් අවසර
වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත්
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පිටත්ව යාමට සූදානම්
අනුර දිසානායක ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි
ෆොන්සේකාට ජනපති සමග ඇමරිකා යාමට වීසා නොලැබෙයි
පාසල් සිසුවියක පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරුණයා මරුට
බිලිපූජාවට එරෙහිව පෙළපාලි යාමට තහනම් – හලාවත දිසා විනිසුරු
“විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකියි”

Politics Sri Lanka

කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම […]
The post කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන appeared first on Lankatruth.

Related posts:FCIDය විමර්ශන අවසන් කළ ලිපිගොනු 91ක් නීතිපති ලඟ
වෙල්ගමගේ සංචාරවලට අනුග්‍රහය ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන්
වෙල්ගම ලංගමයේ අමතර කොටස් ගිලලා
FCIDයට ලැබුණු පැමිණිලි 336කින් විමර්ශන අවසන්ව ඇත්තේ 92යි – පවරා ඇත්තේ නඩු 13යි
වෙල්ගම සැඟවූ බස් ලේලන්ඩ් සමාගමෙන් මතුවේ
කුමාර වෙල්ගම FCIDයේ
කුමාර වෙල්ගම FCIDයට
කුමාර වෙල්ගම වසර 19 ට පසු සතුටුවූ දවසක්

Politics Sri Lanka

ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට

වාරිමාර්ග ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ අභ්‍යන්තර විගණකවරයා ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කර තිබේ. ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන පුහුණූ වැඩසටහනකට සහභාගි විමට ව්‍යාජ ලේඛන සකස් කර ලක්ෂ 12ක වංචාවක් කළැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත. ඒ.එච් සරත් අශෝක අත්තනායක සහ ඒ.ඒ […]
The post ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:මුසම්මිල් රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාලිය යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91

මේ වසර (2017) සඳහා දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ 95වන ස්ථානයේ පසුවුවද 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණකි. එම අගය […]
The post TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91 appeared first on Lankatruth.

Related posts:ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි !
එස්.එල්ට අනුව ජී.එල් වැරදියි.
ඩලස්ට අනුව මතට තිත පුස්සක්
පී. බී.ට අනුව ලංකාව දෙකලු…
නොතීසිය අනුව අපි හෙට අධිකරණයට යනවා – ජවිපෙ
විමල්ට අනුව මහින්දත් කොටියෙක්

Gossips

විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ගුරු සේවා සංගමය කියයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ නායකත්ව පුහුණු කඳවුරක් අතරතුරදී සිදුවූ අනතුරකින් විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහින්ද… Read More

Gossips

අවසන් නොවන ගැටළුව

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමෙන් සයිටම් ගැටළුව අවසන් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More

Gossips

ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා අනතුරක (ඡායාරූප)

යොවුන් ගායකයෙක් වන විරාජ් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අද මෝදර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක ගැටුණු විරාජ්ගේ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මීට දින 5කට පමණ පෙර… Read More

Politics Sri Lanka

මෛත්රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි

සිදුකිරීමට යෝජිතව තිබූ ඇමති සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් නොවීම හේතුවෙන් අද (22) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ ඇමති මණ්ඩල සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව ඇති බව වාර්තා වේ.
The post මෛත්රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි appeared first on Lankatruth.

Related posts:බස් ගාස්තු වැඩිකරනවාද නැද්ද කැබිනට් තීරණය අද
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
හම්බන්තොට වරාය විකිණිමට කැබිනට් අනු කමිටුවක්
කැබිනට් සංශෝධනය හකුළා ගනී
කැබිනට් සංශෝධනය ස්ථිරයි – මුදල් මංගලට, රවීට විදෙස් කටයුතු
රනිල් කැබිනට් ඇමති කෙනෙක් වගේ
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!

Politics Sri Lanka

හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගැනීමට නියෝග

බහින් බස් වීමකදී මුහුණට උණුවතුර ගසා කාන්තාවගේ මුහුණ තුවාල සිදුකළා යැයි කියන සිද්ධියකට අදාලව අධිකරණය පෙනී නොසිටි හිටපු පොලිස් පරීක්ෂකවරියක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කර තිබේ. ආබෲ පෙදෙස මීතොටමුල්ල පදිංචි විශ‍්‍රාමික පොලිස් පරීක්ෂිකාවක් වු පද්මා මංගලිකා යන අයට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
The post හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගැනීමට නියෝග appeared first on Lankatruth.

Related posts:විදානගමගේ අයිය මලෝ අත්අඩංගුවට ගැනීමට නියෝග
බංග්ලාදේශ විපක්ෂනායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග!
එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
පොලීසිය තුළදීම උප පොලිස් පරීක්ෂකවරියක් දූෂණය කරලා
පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග
තාජුඩීන්ගේ මරණයට හිටපු පොලිස් ලොක්කෙක් ලඟදීම අත්අඩංගුවට!
තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග
මොහාන්ට තර්ජනය කළ දුරකතන දත්ත ගැනීමට නියෝග