Gossips

උසස් පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ අදින් (23) පසුව ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙතෙක් අයදුම්පත්… Read More

Gossips

මැතිවරණ කොමිසමේ සභාපති විවේකයක් ඉල්ලයි

තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. Read More

Gossips

කැනඩා අගමැති, මෝදි අතර සාකච්ඡා අද දිල්ලියේ

සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරයක නිරත කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා ඔහු සංචාරය අරඹා දින 6 කට පසු අද (23) පැවැත්වෙනවා…. Read More

Gossips

කොටස් වෙළදපොල පහළට

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (22) දිනයේ පහත වැටීමක් දක්නට ලැබුණ ද දේශපාලන ස්ථාවරභාවය පිළිබද බලාපොරොත්තු සමග රුපියල් බිලියන 1.5 යි 4 ක ඉහළ පිරිවැටුමක් වාර්තා කළා. බදාදා දිනයේ මාස 3 කින් ඉහළ අගය… Read More

Gossips

දියතලාව බස් රථ පිපිරීම පිළිබද ප්‍රකාශ සටහන් කර ගැනීම තවදුරටත්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් දැනට රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අද (23) සිදුකිරීමට නියමිතයි. දැනට… Read More

Gossips

බොකෝහරාම් ප්‍රහාරයෙන් නයිජීරියාවේ තවත් දැරියන් 111 ක් අතුරුදන්

ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයේ රජයේ උසස් පාසලකට බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායමක් බදාදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු එහි ඉගෙනුම ලැබූ දැරියන් 100 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. එය 2014 වසරේදී චිබොක්… Read More

Gossips

සංචාරක මග පෙන්වන්නෙකුට වැඩ වරදී

හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ ගංජා මිලි ග්‍රෑම් 500 ක් ළඟ තබාගෙන සිටියදී හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැට රැපියල් දස දහසක (10,000/-) දඩයක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා අයි.හෙට්ටිවත්ත… Read More

Gossips

වියළි කාලගුණයෙන් දෙලක්ෂ අනු දහසකට පීඩා

දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි. අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම… Read More

Sports

ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී

නෝර්වේ ජාතික ඇලෙක්ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියරේ ජය හිමි කර ගත්තේ ය. මෙම තරගයේ බ්‍රිතාන්‍ය පාපැදි ශූර මාක් කෙවෙන්ඩිෂ් අනතුරකට ලක් විය. 2015 වසරේදී ආරම්භ වූ අබු ඩාබි පාපැදි සවාරිය මෙවර පැවැත් වෙන්නේ සිව් වන වරටයි. අදියර 5 කින් සමන්විත පා පැදි සවාරියේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 687. 6කි. එහි […]
The post ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Politics Sri Lanka

“පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්ම් විවේකයකුත් ඕනා…”

පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්ක රයි. නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවද ඒ මහතා අවධාරණය කළේ ය. […]
The post “පළාත් සභා ඡන්දයත් සැප්තැම්බරයේ එයි”… “දැන්ම් විවේකයකුත් ඕනා…” appeared first on Lankatruth.

Related posts:සැප්තැම්බරයේ සිට මැතිවරණ
පාප් වහන්සේ සැප්තැම්බරයේ කියුබාවට
ඡන්දයත් සමග ආණ්ඩුවේ තවත් බෙදීමක්
මහින්ද රාජපක්ෂ අයවැය ඡන්දයත් මගහරියි
ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි
පළාත් සභා මැතිවරණය කල් දමයි?
පළාත් පාලන ඡන්දය සා.පෙ.ට පෙර
පළාත් සභා ඡන්දය ජුනිවල