Gossips

හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාස දෙකකට වරක් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය මගින් අද(23) සලකා බලනු ලැබුවා…. Read More

Politics Sri Lanka

දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි

දේවාලයක යාග හෝම කරමින් ශ‍්‍රාස්ත‍්‍ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග ඊයේ (22) පස්වරුවේ බෝගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 35,000ක මුදලකට මෙම ගංජා තොගය අළෙවි කරණ අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
The post දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි appeared first on Lankatruth.

Related posts:ඇවන්ගාඩ් සල්ලිවලට වෘත්තිය වික්ක මාධ්‍යවේදීන්ට වැඩ වරදියි ?
දේවාලයේ සල්ලි ශෂීන්ද්‍ර පිල්ලි ගසයි
දේවාලයේ කසිප්පු පෙරූ කපුවා කපෝති
දේවාලයේ රන්දෝලාව හොරා ගත්තැයි කපුවා පොලීසි යයි
රඟපෑම වරදියි
OIC ඇතුළු පොලීසියේ 5කට වැඩ වරදියි
මහින්දගේ තවත් ගැටයක් වරදියි
ගේම වරදියි – ඇමති හතරක් හරියි

Politics Sri Lanka

එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග

සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා මහතා ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කර තිබේ. 2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රියක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි […]
The post එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග appeared first on Lankatruth.

Related posts:එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
ඌව පළාත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
සන්ධාන – එජාප හොර ව්‍යාපාරයේ මොරටුව මන්ත්‍රී අත්අඩංගුවට
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග
එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට
දෙමළ සක්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
එජාප පාතාල මන්ත්‍රී සහ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග

Gossips

දියතලාවේ බස් රථයේ පිපිරීම ගැන සොයන්න 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හමුදාපතිවරයා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුට විරුද්ධව විනයවිරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමඟයි. නියෝජ්‍ය අගමැතිවරයා කාර්යමණ්ඩලයේ හිටපු සාමාජිකාවක්… Read More

Gossips

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (23) උදෑසන හට ගත් දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අලූත්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් බේරුවල… Read More

Gossips

රට ම එපා කියූ චිත්‍රපටයේ රංගනයට සුපිරි නිළිය ගත්ත ඇදහිය නොහැකි මුදල

පැරණි හින්දු කාව්‍ය ග්‍රන්ථයක් වන පද්මාවත් කාව්‍යයේ සඳහන් රානි පද්මිණී හෙවත් පද්මාවතී චරිතය අළලා සම්මානනීය හින්දි සිනමාවේදී සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය 25 වැනිදා සිට… Read More

Gossips

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සියල්ල සුදානම් (ඡායාරූප)

කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (24) පැවැත්වෙනවා. මෙවර මංගල්‍යයට ඉන්දීය ජාතික බැතිමතුන් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා…. Read More

Gossips

පනස්පන් ලක්ෂයක රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් පනස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් කැබලි 10 ක් සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 48 සහ 52 වයස් සීමාවන්හි පසුවන මොවුන් ඉන්දීය… Read More

Gossips

මස්කෙළියේදී ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

රත්නපුරය සිට ශ්‍රී පාදය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි අනතුරකට ලක්ව තිබෙනවා. මේ අනතුරින් රියදුරා බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්… Read More