Gossips පනස්පන් ලක්ෂයක රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් පනස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් කැබලි 10 ක් සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 48 සහ 52 වයස් සීමාවන්හි පසුවන මොවුන් ඉන්දීය… Read More
Gossips හෙරොයින් ළග තබාගත් අල්ලස් කොමිසමේ රියදුරෙකු අත්අඩංගුවට හෙරොයින් ළග තබා ගත් අල්ලස් කොමිසමේ රියදුරුවරයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අද(23) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More
Gossips හිටපු සුපිරි පිතිකරු සහ ඔහුගේ ආදරණීය පුතු එකම කණ්ඩායමකින් පිටියට එයි හිටපු සුපිරි පිතිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයා එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන්න ලැබුණු අවස්ථාවක් පිළිබඳව සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අවස්ථාව හිමිව ඇත්තේ ශිවනරීන් චන්ද්‍රපෝල්… Read More
Gossips බැසිල්ට දින නියම වෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජී.අයි. බට මිලදීගෙන පළාත් පාලන ආයතනවලට ලබාදීම තුළින් රුපියල් ලක්ෂ 365 ක් රජයට පාඩු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි විභාගයට… Read More
Gossips ෆවුසිගේ නඩුව කල් යයි රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More
Gossips දෙමළ ජාතික සන්ධානය ජනපතිගෙන් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අතර හමුවක් ඊයේ (22) සිදුවුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි. ඊට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු… Read More
Gossips කැබිනට් වෙනස කවදා ද ? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳව දින ගණනාවක් තිස්සේ කතාබහට ලක්වූවද මේ වනතුරුත් එය යථාර්ථයක් බවට පත්වී නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට සකස් කර ඇති අමාත්‍යවරුන්ගේ… Read More
Gossips 2017 ඇඟලූම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවයි පසුගිය 2017 වසරේ මෙරට ඇඟලූම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බව මහබැංකුව පවසනවා. යුරෝපා සංගමය වෙත ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යටතේ ඇඟලූම් අපනයනය යලි ආරම්භ වීමත් සමඟ පසුගිය දෙසැම්බර්… Read More
Gossips මාවතගම ගුරුවරයෙකු සිසුවෙකු ගස් බඳී කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම – පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips ඔලිම්පික් කමිටු නිලවරණය අදයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වු මාතෘකාවක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ පිහිටි ජාතික ඔලිම්පික් නිවහනේදීයි. එහි නව නිලධාරී මඩුල්ල තෝරා… Read More