Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

තමන් ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනා ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මීට පෙර ඔහු මෙම සිද්ධියට… Read More

Gossips

ප්‍රබලයින් තිදෙනෙක් නිදහස් කුසලානයේදී විවේක ගන්වයි

ලබන 06 වනදා ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය තීරණය කිරීම සඳහා එම්.එස්.කේ ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට්… Read More

Gossips

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම ලබන සඳුදා සිට

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වනවා. එය මාර්තු 2 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සිදුකෙරෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය… Read More

Gossips

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මරුට

වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ඩී. මංජු මිය ගොස් තිබෙනවා. අද (23) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල නගරයේදී වෑන් රථයක් පරීක්ෂා… Read More

Gossips

පදවිය, ධීවරයින්ගේ බලපත්‍ර තහනම් කෙරේ

නීතිවිරෝධී අයුරින් අනුරාධපුර – පදවිය වැවේ මසුන් මැරීමේ නිරතව සිටින බවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂා කිරීම සඳහා ගිය ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ධීවරයින්ගේ බලපත්‍ර… Read More

Gossips

ගංජා සමඟ දෙදෙනෙකු ඉමදුවේදී අත්අඩංගුවට

රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වඩා වටිනාකමින් යුත් ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉමදුව පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ගාල්ල ඉමදුව ප්‍රදේශයේ… Read More

Politics Sri Lanka

ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස

“බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.” සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ “ලසන්තගේ සැකකරුවන් අල්ලලා.” යැයි කියමින් සමහරු කතා බහ […]
The post ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස appeared first on Lankatruth.

Related posts:ලසන්ත ඝාතන පරීක්ෂණයට ඉහළින් බලපෑම්
ලසන්ත ඝාතන සැකකරුවන් සියළු දෙනා හඳුනා ගැනේ?
SAITM සමීරට වෙඩිතැබිමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රීගෙන් ජන්ද සටනට
කුඩු පිටුපස රත්තරන්ද?
බැදුම්කර පිටුපස කුමන්ත්‍රණ ගණනාවක්!
Video: 20 පිටුපස ඇති වුවමනාව මෙන්න
Video: එස්.බී.ගේ මතය පිටුපස ඇත්ත කතාව
තුර්කි කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව

Politics Sri Lanka

බැසිල්ගේ නඩුව ජුනි 4 වැනි දා සිට එකදිගට විභාගයට

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ 365ක් වටිනා ජිඅයි පයිප්ප (යකඩ බට) මිලදී ගැනීමෙන් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජුනි 4 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට […]
The post බැසිල්ගේ නඩුව ජුනි 4 වැනි දා සිට එකදිගට විභාගයට appeared first on Lankatruth.

Related posts:බැසිල්ගේ GI බට නඩුව විභාගය ජුනි මාසයට කල් යයි
මහින්දානන්දට ඇප – නඩුව ජුනි 27ට කල් යයි
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට
උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට
ගීතාගේ නඩුව සැපැතැම්බර් 15වනදා විභාගයට
කෙහෙළියට එරෙහි නඩුව විභාගයට දින නියමකරයි
පොලිසිය ලක්‍ෂ 80ක් අල්ලස් ගත් නඩුව විභාගයට

Gossips

කච්චතිව් මංගල්‍යයට නැවතත් ඉන්දීය බැතිමතුන් (ඡායාරූප)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීම සඳහා මෙරට සහ ඉන්දීය බැතිමතුන් පැමිණෙමින් සිටින බව නාවික හමුදාව පවසනවා. දේවස්ථානයේ අද (23) රාත්‍රියේ සහ හෙට උදෑසන පූජාවන්… Read More

Politics Sri Lanka

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව බදුල්ල මීගහකිවුල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ එස්.ජේ.එම් තිලකරත්න නැමති අපරධකරුවා මාර්තු මස 07 වැනිදා දක්‌වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැල්ලවාය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කර ඇත. මහින්ද පිලේ මෙම මන්ත්‍රීවරයා බුත්තල පොලිස්‌ බලප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරයකුගෙන් රුපියල් එක්‌ලක්‌ෂ හැටතුන් දහසක මුදල් හා රුපියල් 20,000 පමණ […]
The post මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ගෙවල් බිඳීම්, සොරකම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට
පොලිසියට වෙඩිතැබීමට සම්බන්ධ කුඩු පාතාලයේ තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට
සන්ධාන මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට
අලි හොරකමට අලි මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට
මැර මන්ත්‍රී ඇතුළු පහක් රක්ෂිත බන්ධනාගාරයට
වීරවංසගේ හිටපු මන්ත්‍රී යළි රක්ෂිත බන්ධනාගාරයට
සන්ධාන මන්ත්‍රී තෙවන වරටත් රක්ෂිත බන්ධනාගාරයට
ගුරුවරිය දණ ගැස්සූ සන්ධාන මන්ත්‍රී නැවතත් රක්ෂිත බන්ධනාගාරයට