සොරකම් කළ බව පවසා ආදිවාසී සාමාජිකයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 30 හැවිරිදි මෙම ආදිවාසී සාමාජිකයාට වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම්… Read More
Author: admin
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට…
COLOMBO (Newsfirst) : හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී බැඩ්මින්ටන් සහ හොකී සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද […]
The post ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට
COLOMBO (Newsfirst) – වසර 9 කට පසුව පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරීපත් විය. ඒ අද පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද 18 ක් හිමි කර ගනිමිනි. එහිදී අනෙක් සභාපති ධූර අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ජන්ද 12 ක් පමණි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා […]
The post ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

