Gossips

දුම්රියයේ ව්‍යාපෘති පිටට දීමෙන් සිදුවන දැවැන්ත පාඩුව ?

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා අඩු පිරිවැයක් යටතේ සිදුකළ හැකි ව්‍යාපෘති බලධාරින් විදේශිය හා පෞද්ගලික සමාගම් යොදා සිදුකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය සේවා වෘත්තිය… Read More

Politics Sri Lanka

තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි

බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට බාරවීමෙන් පසු වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමේදී මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මාස දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින […]
The post තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි appeared first on Lankatruth.

Related posts:තිළිණ ගමගේටත් විදෙස් ගමන් තහනම්
විනිසුරු තිළිනගෙත් ඇප කොන්දේසි ලිහිල් කරයි
විනිසුරු තිලින ගමගේටත් නඩු
වැලි නීති ලිහිල් කරයි
සිසු මර්දනය ලිහිල් කෙරේ
සජින් වාස්ගේ ඇපයත් ලිහිල් කරයි
බැසිල්ගේ ඇප ලිහිල් කරයි – ගිණුම් දෙකක් පරීක්ෂාවට නියෝග
කරුණාගේ නඩුවත් මැයි මාසයට කල් යයි-ඇප කොන්දේසිත් ලිහිල් කරයි

Politics Sri Lanka

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන හෙට (25) සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඊයේ (23) පැවසීය. සේනරත්න මහතා එලෙස ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අවස්ථා කිහිපයකදීම දින වකවානු ලබා දෙමින් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ආණ්ඩුවේ […]
The post කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට appeared first on Lankatruth.

Related posts:ෆුල්ෆේස් තහනමට බාලගිරි දෝෂය
හකීම්ගේ බාලගිරි දෝෂය අද නිමා වෙයි?
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!
video: කැබිනට් තීරන දන්නැති කැබිනට් ප්‍රකාශක
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
SAITM ගැන ජනපතිගේ තීන්දුවට බාලගිරි දෝශය
ආණ්ඩුවේ පොහොර නැවට බාලගිරි දෝෂයද?
මන්දිර බද්ද සංශෝධනයට

Gossips

උතුරේ රාජ්‍ය ආයතනවල රියදුරන්ට පුහුණු වැඩමුලුවක් (ඡායාරූප)

යාපනය ප්‍රදේශයේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල රියදුරන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්වුනා. ඒ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන… Read More

Politics Sri Lanka

කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය

තමිල්නාඩු සිනමාවේ පෙරළිකාර රංගණශිල්පියෙකු වන දකුණු ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුපිරි නළු කමල් හසන්ගේ නායකත්වයෙන් නවතම දේශපාලන පක්ෂයක් බිහි කර තිබේ. “මක්කල නීදි මයියම්” යන නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා මෑතක ඉන්දීය මැතිවරණ දේශපාලනය තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ “ආම් ආද්මි” පක්ෂයේ නායක අර්වින්ද කෙජ්‍රිවාල්ද සහබාගී වී ඇති අතර එය මෙම […]
The post කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය appeared first on Lankatruth.

Related posts:දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 434ක්
දූෂණ විරෝධී උද්ඝෝෂකයින් මොස්කව් නුවරදී අත්අඩංගුවට!
SAITM විරෝධී වෛද්‍ය වර්ජනයට සහාය පළකරමින් අපි විරෝධතා රැසක් දියත් කරනවා
ගල් අගුරුවලින් ගිල්ල අයට නීතිය කෝ – දූෂණ විරෝධී හඬ
ඉවත් වූ 85හේ පුරප්පාඩුවට දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරින්ගේ සහාය
දූෂණ විරෝධී හඬෙන් අදත් පැමිණිල්ලක්
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ

Politics Sri Lanka

ෆවුසිගේ නඩුව යළි කල් යයි

අලල්ස් සිද්ධියකට අදාලව චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධ නඩු විභාගය ලබන ජුනි 25 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා අද (23) නියෝග කර තිබේ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබිම හේතුවෙන් නඩුව කල් තබා ඇත. ආපදා කලමනාකරණ අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි දෙකක් පමණ වටිනා […]
The post ෆවුසිගේ නඩුව යළි කල් යයි appeared first on Lankatruth.

Related posts:ෆවුසිගේ නඩුව කල් යයි
ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි.
ෆවුසිගේ අමාත්‍යාංශය නමට විතරද
කේ.පී. නඩුව අද
එස්.පී.ගේ කොස්ගෙඩි දෙකේ නඩුව
චම්පිකගේ නඩුව නැවතත් කල් යයි
නෙවිල් කාල්ටන් යයි – නඩුව කල් යයි
මහින්දානන්දගේ නඩුව මාස 04කට කල් යයි

Politics Sri Lanka

ඩී. මංජු STF වෙඩි පහරින් මරුට

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ අද (23) ඇති වු වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇත. වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
The post ඩී. මංජු STF වෙඩි පහරින් මරුට appeared first on Lankatruth.

Related posts:පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මරුට
ඇමති ගෝලයා වෙඩි පහරින් මරුට
මර්වින්ගේ මන්ත්‍රී වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් අයෙකු මරුට
බාසිලෝනා ප්‍රහාරයේ ප්‍රධානියා වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට – ජනතාව පොලිසියට පහරදෙති
පොලිස් පරීක්ෂකගේ වෙඩි පහරින් උප පොලිස් පරීක්ෂක මරුට
සිව් මස් වියැති බිළිදා පොලු පහරින් මරුට

Gossips

එකම වේදිකාවේ පරස්පර අදහස්

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කරගැනීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබදව අදහස් දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක්… Read More

Gossips

අමරිකා ජනපති උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙලට එරෙහිව නව සම්බාධක පැනවීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වනවා. මෙම සම්බාධක උතුරු කොරියාවේ රජයට එරෙහිව මෙතෙක් පනවනු ලබන දැවැන්තම සම්බාධක ලෙසටයි… Read More

Gossips

වත්තල දී ‘දඩල්ලේ මංජු’ට වෙඩි (ඡායාරූප)

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භුමියේදී මෙම වෙඩි හුවමාරුව… Read More