Gossips දුම්රිය ව්‍යාපෘති පිටට දීමෙන් සිදුවන දැවැන්ත පාඩුව ? දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා අඩු පිරිවැයක් යටතේ සිදුකළ හැකි ව්‍යාපෘති බලධාරින් විදේශිය හා පෞද්ගලික සමාගම් යොදා සිදුකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය සේවා වෘත්තිය… Read More
Gossips පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පස්වරුවේ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙනවා…. Read More
Gossips දඩල්ලේ මංජු සමඟ සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී… Read More
Gossips රුපියල බසී ජනවාරි මාසයේ සිට පෙබරවාරි 21 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණ වී තිබෙනවා. පසුගිය වසර පුරා වාර්තා වූ රුපියලේ අවප්‍රමාණ අගය සියයට 2ක්. එසේම අදාළ කාලසීමාව… Read More
Gossips සහෝදරයින්ගේ සටන ඇරඹේ කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන විදුහල් අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සටන මහා ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ඊයේ (23) ආරම්භ වුණා. මෙම තරඟයේ පළමු ඉනිම් දෙක පන්දු වාර 60කට සීමා කිරීමට සංවිධායකින්… Read More
Gossips ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කියයි ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක්… Read More
Gossips පළාත් පාලන සභිකයන්ගේ නම් ගැසට් කිරීම 2 වන දායින් පසු – මැතිවරණ කොමිසම අතිරේක ලැයිස්තුවල නම් ලද විගස එම නම් සහ කොට්ඨාශ මට්ටමින් තේරී පත්වූ සභිකයන්ගේ නම් ගැසට් කිරීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති… Read More
Gossips දියණිය කෙලෙසූ පියාට වසර 22කට පසු වැඩ වරදී ගම්පහ ප්‍රදේශයේදී 11 හැවිරිදි තම දියණියව දුෂණය කළ පුද්ගලයෙකුට වසර 22 කට පසු බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් අධිකරණය මඟින් නියම කර තිබෙනවා. පසුගිය 22 වනදා ගම්පහ මහාධිකරණය විසින් මෙම දඬුවම නියමකර… Read More
Gossips කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (24) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම… Read More
Gossips සෝමාලි අගනුවර යළි බෝම්බ පුපුරයි සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ (23) සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන් එක් බෝම්බයක් පුපුරා ඇත්තේ සෝමාලියානු ජනාධිපති මැදුරේ දොරටුව අසළයි. දෙවැන්න… Read More