Gossips පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික… Read More
Gossips අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (25) පෙරවරුවේ සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා පළ වුණේ එය ඊයේ (23) දිනයේ සිදුවන බවටයි. මෙය වත්මන් ආණ්ඩුවේ… Read More
Gossips සංචාරක ඉපයීම් 3%කින් ඉහළට 2017 වසරේ සංචාරක ඉපයීම් සියයට 3.2කින් වර්ධනය වී ඇති බවට තාවකාලිකව ඇස්තමේන්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 3631ක්. එසේම වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, චීනය,… Read More
Gossips ජයලලිතාගේ ජන්ම සමරුවට, මෝදි චෙන්නායි නුවරට තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ 70 වන ජන්ම දිනය යෙදී ඇති අද (23) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවරට පැමිණෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ජයලලිතාගේ… Read More
Gossips මැතිවරණයේ දැනුවත් කිරීම් ගැන ග්‍රාම නිලධාරීවරුන්ගෙන් චෝදනා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක්‍රමය පිළිබදව තමන් නිසියාකාරව දැනුවත් නොකළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව පවසනවා. මහනුවර ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින්… Read More
Gossips සීගිරිය නරඹන්නන්ට නව අවස්ථාවක් සීගිරියට සමීපව පිහිටා ඇති අලිගල ගුහාව නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා. සීගිරි ජල උද්‍යානයට… Read More
Gossips කිසිවෙක් නොසිතූ ලෙස ප්‍රබලයින් 05 දෙනෙක්ට නිදහස් කුසලාන තරඟාවලියේදී කණ්ඩායමේ තැන අහිමි වෙයි නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පිළේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි වී තිබෙනවා. එම කණ්ඩායමට නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට්… Read More
Gossips සමාජජාල මිතුරන් ගැන අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් සමාජජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු… Read More
Gossips මියන්මාරයේ බෝම්බ පිපිරීම් පෙළක් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සිට්වේ අගනුවර අද (24) බෝම්බ පිපිරීම් 3ක් සිදුව තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධීන් පිළිබදව මියන්මාර ආරක්ෂක… Read More
Gossips සිරියාවට නවීන රුසියානු ප්‍රහාරක යානා නවීන ප්‍රහාරක යානා පෙළක් සිරියාවට එවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. එය කලාපයේ ක්‍රියාත්මක සිය හමුදාවට තර්ජනයක් බවයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ. එස්.යූ. 57 වර්ගයේ නවීනතම රුසියානු ජෙට් ප්‍රහාරක… Read More