Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට ගෙන්වූ හේතුව යුද හමුදාපති පළමුවරට හෙළිකරයි

නිල කාලය අවසන් වීමට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැදවූයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා… Read More

Gossips

මල් බඳුන්වල වැවූ ගංජා

නිවසක් තුල නීති විරෝධී ලෙස වගා කර තිබු ගංජා පැල 17ක් සමඟ පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43ක අයෙක් බවයි වාර්තා වන්නේ. ගොහාගොඩ,… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට (ඡායාරූප)

දේවාලයකට යමින් සිටි තරුණයාට අතරමගදී සිදුවූ අදහාගත නොහැකි දේ ගලෙන්බිඳුනු වැව ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 8 ට පමණ මෙම අනතුර… Read More

Gossips

සෝමාලි අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තවදුරටත් රෝහල්… Read More

Gossips

නිදහස් කුසලානයට ආරම්භක පිතිකරුවෙකු ලෙස අලුතින්ම කණ්ඩායමට කැඳවන සුපිරි තරුව

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්… Read More

Gossips

දෙමළ සන්ධාන නායකයන්ට උතුරේ විරෝධයක් (ඡායාරූප)

යුද සමයේ අතුරුදන්වුවන් වෙනුවෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට පවසමින් ඔවුන්ගේ ඥාතීන්අ ද දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැඩි විරෝධයක් පළකර තිබෙනවා. අතුරුදන්වුවන් පිළිබඳ පිළිගත හැකි… Read More

Gossips

ඌනා මැකෝලිගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලිගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ… Read More

Politics Sri Lanka

කළු ගඟේ ජලයට කරදිය මිශ්‍රවෙලා – පානයට නොසුදුසුයි

‍පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ක්ෂණිකව වෙනස් වන බැවින් මුහුදු ජලය කළු ගඟේ ජලයට මිශ්‍ර වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම නිසා ප්‍රදේශ කිහිපයක ජනතාවට කළු ගඟේ ජලය පානය කිරීම සඳහා සුදුසු නොවන බව එම මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේවෙතත් අනෙකුත් දෛනික කටයුතු සඳහා එම ජලය භාවිත […]
The post කළු ගඟේ ජලයට කරදිය මිශ්‍රවෙලා – පානයට නොසුදුසුයි appeared first on Lankatruth.

Related posts:පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට – මැතිවරණය නොවැම්බර් අග
ජලයට, විදුලියට, බෙහෙත්වලට මුවාවෙලා හලෝවෙන් තද බද්දක් ගහයි
ජලයට, දුරකථනයට ඇති බද්ද මත්පැන්, සිගරට්වලට නැහැ

Gossips

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – යුධ හමුදාපති

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක පවසනවා. හමුදාපතිවරයා මේ අදහස් පැවසුවේ අද( 24) වන්නි ආරක්ෂක සේනා 57 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්…. Read More

Gossips

කච්චතිව් වන්දනාවේ ඉතිහාසය වෙනස් වෙයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල දේව මෙහෙයක් සිදුකිරීමයි. ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ… Read More