Gossips

මානව හිිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශයට ලක් රජයේ් ප්‍රතිචාර ලබන මාසයේ

මෙරට වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලබන 21 වනදා සිදුකරන ප්‍රකාශයෙන් පසුව ලක් රජය ඊට ප්‍රතිචාර දක්වන… Read More

Gossips

මංජු සමග සිටි දෙදෙනා රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද (24) වත්තල… Read More

Gossips

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 27 වනදා

රුපියල් මිලියන 30,000 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා පැවැත්වෙනවා. එහිදී දින 91 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 8000 ක සහ දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000ක බිල්පත් වෙන්දේසි… Read More

Gossips

සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන්

කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන 55 වන සහෝදරයින්ගේ සටන අද (24) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පළමු ඉනිම අත්හිටවූයේ… Read More

Gossips

ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන් දැයෙන් සමුගනී

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය… Read More

Gossips

අනතුරකින් ඉන්දියාවේ පාසල් සිසුන් 9 දෙනෙකු මරුට

නැගෙනහිර ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්තයේ පාසලක් ඉදිරිපිට රැදී සිටි සිසුන් 9 දෙනෙකු වෑන් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම සිසුන් අද පාසල නිමවීමෙන් අනතුරුව, පාසලේ… Read More

Gossips

හෙට කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු

දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම හෙට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල… Read More

Politics Sri Lanka

ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ

පිටකොන්දේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන ඊයේ (23) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබූ අතර මේ වනවිට කසුන් පලිසේන මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත. මොවුන් දෙදෙනා අද (24) වෛද්‍යවරුන් විසින් පරික්ෂාවට ලක් කර තිබේ. කෙසේවෙතත් කසුල් පලිසේන මහතාගේ ආබාධ තත්ත්වය සුව […]
The post ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
බන්ධනාගාරයේ වෙඩි වර්ෂාවක්
බන්ධනාගාරයේ ගිනි අවි ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අරගෙන
කොමසාරිස්වරයාගේ සේවා දිගුවෙන් බන්ධනාගාරයේ සීතල යුද්ධයක්
යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

Gossips

ප්‍රබලයින් 5 කට නිදහස් කුසලාන තරඟාවලියේදී කණ්ඩායමේ තැන අහිමි වෙයි

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පිළේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි වී තිබෙනවා. එම කණ්ඩායමට නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට්… Read More

Gossips

දිවයින පුරා පැය 4 ක මෙහෙයුමකින් 2564 ක් අත්අඩංගුවට

අද අලුයම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ වැටලීමකින් බීමත් රියදුරන් ඇතුලු සැකකරුවන් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුයම 2 සිට උදෑසන 6 දක්වා සිදුකළ මෙම මෙහෙයුමට සහභාගී වූ පොලිස්… Read More