Gossips

ඒකාබද්ධය විරෝධතා මාලාවකට සැරසේ

මහමැතිවරණයක් ලබා ගැනීමේ අරමුණින් එළඹෙන 7 වනදා සිට රජයට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ ගම්පහ – උඩුගම්පොල නිවසේ ඒකාබද්ධ… Read More

Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතාවක් (ඡායාරූප)

පසුගියදා පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂනයට සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු… Read More

Gossips

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරු දෙකෙන්… Read More

Gossips

ඇමරිකානු සම්බාධක ගැන චීනයේ නොසතුට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට පනවන නව සම්බාධක ඇමරිකානු – චීන සබඳතාවලටද හානිකර බව චීනය ප්‍රකාශ කළා. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ඇමරිකා එක්සත්… Read More

Gossips

හලාවත එළිවිටියේ අනතුරකින් 12 කට තුවාල (ඡායාරූප)

හලාවත ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද අලුයම 2 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙහිදී යතුරුපැදි 3 ක්, ත්‍රී… Read More

Sports

”අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී” අද ගාලු මුවදොරදී

COLOMBO (Newsfirst) – ” අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී ” අන්තර් ජාතික තරගය අද ගාලු මුවදොරදී පැවැත් වෙනු ඇත. දකුණු ආසියාවේ රටක පළමුවරට පැවැත්වෙන මෙම තරගයේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ MTV/MBC සහ නිව්ස්ෆස්ට් ප්‍රමුඛ ”චැම්පියන් නෙට්වර්ක්” ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම අයන් මෑන් තරගය ඉසව් තුනකින් සමන්විත වේ. ඒ පිහිනුම්, පාපැදි සහ මැරතන් යන ඉසව්වලිනි. […]
The post ”අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී” අද ගාලු මුවදොරදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට

ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, තරුණයින් 8 දෙනෙකු මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතරල… Read More

Gossips

බොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට

බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. ඩුබායි රාජ්‍යයේ… Read More

Gossips

පස්සරදී ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙකු රෝහලේ

පස්සර – මඩුගස්තලාව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන හිමි නමක සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගත කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා… Read More

Gossips

තවත් නොහික්මුනු බස් රියදුරෙක්

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගීන්ට රළු පරළු ලෙස සලකන අවස්ථාවන් පිළිබඳව අපට නිරන්තරයෙන් වාර්තාවනවා. පසුගිය සතියේත් අප සී.අයි.ඒ. ඔස්සේ වාර්තා කළේ බස් රථ රියදුරෙකු හා කොස්දොස්තරවරයෙකු… Read More