Gossips

ධීවරයෙකු මුහුදේ පාවූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මියයයි

ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය ධීවරයෙක් මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු දියරයක් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කලේ මෙම ධීවරයා පසුගිය 11 වනදා තවත්… Read More

Politics Sri Lanka

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී ජීවන රඟමඩලෙන් නික්ම යයි

බොලිවුඩයට වසර 14කට පසු දෙමළ සිනමාවට වසර 26කට පසු පිවිසි බොලිවුඩයේ අග්‍රගණ්‍ය සුපිරි රංගන ශිල්පිනියක වූ ශ්‍රී දේවී කපූර් හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබේ. ඩුබායිහි පැවති පවුලේ ඥාතියෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇය හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. වයස අවුරුදු හතරේ සිට රංගනයට දායක වී ඇති ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ සහ හින්දි […]
The post බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී ජීවන රඟමඩලෙන් නික්ම යයි appeared first on Lankatruth.

Related posts:කොස්තා ජීවන රඟමඩලෙන් නික්ම යයි
මණමේ කුමරු රඟමඩලෙන් නික්ම යයි
“ඔස්ටින් අයියා” ජීවන රඟමඩලෙන් නික්මයයි
සුපිරි නළු නිළි යුවල ඊයේ යුග දිවියට
video: හොලිවුඩ් නළු Paul Walker ජීවන රංගනයෙන් නික්ම යයි
ඉරාජ් බොලිවුඩයේ ඇගයීමට
නිළි දිනක්ෂි CIDයට කැඳවයි
චිත‍්‍රපට නිළි ගර්ලි ගුණවර්ධන අභාවප‍්‍රාප්ත වෙයි

Politics Sri Lanka

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25)

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවට පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුව ප්‍රකාශ කළද ඒ සම්බන්ධ මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් එය අවස්තා ගණනාවකදී කල් දැමීමට සිදුවූ අතර එම ඇමති මණ්ඩල සංශෝධනය බොහෝ දුරට අද (25) සිදුවනු ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මැති ඇමතිවරුන් කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ. පළාත් […]
The post අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25) appeared first on Lankatruth.

Related posts:ඇමති මණ්ඩල සංශෝධනය හෙට
ඇමති මණ්ඩල සංශෝධනය සඳුදා
ඇමති මණ්ඩල සංශෝධනය සෙනග ගෙන්වා ගැනීමේ රැවටිල්ලක්
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
ඇමති මණ්ඩල සංශෝධනය මෙන්න – මාරපනට යළිත් ඇමති ධුරයක්
සබීතාගේ ගොඩනැගිල්ල කෘෂි අමාත්‍යාංශයට ගත් බදු ගිවිසුමේ පිටපතක්වත් අමාත්‍යාංශය සතුව නැහැ
විදුලිබල මණ්ඩල සේවක උද්ඝෝෂණය අද
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්

Gossips

උණුසුම ඉහළ යාමෙන් ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් විජලනය වීමෙන් වළක්වා ගැනීම සදහා දිනකට දෙතුන් වරක් නැහැවීම සුදුසු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ වැඩිහිටියන්… Read More

Gossips

ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය අද

වත්මන් ආණ්ඩුවේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද සිදු කිරීමට නියමිතයි. පෙරවරු 11ට අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුතු සිදුවන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන්… Read More

Gossips

කෝටි 5 ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය – කන්දකුලිය වෙරළ තීරයේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

සිරියානු සටන් විරාමයට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

මසක කාලයක් සඳහා සිරියාවේ සටන් විරාමයක් පවත්වාගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ යෝජනාවක් සම්මත කරගත්තා. එය ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් සියලූදෙනා ඒකමතිකව අනුමත කළ බවයි විදෙස් වාර්තා සඳහන්… Read More

Gossips

පුංචි ආණ්ඩු ශ්‍රවණාගාරවල රැස්වේ

ලබන මස 6 වනදා සංස්ථාපනය කිරීමට නියමිත පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත්වීම සදහා ශ්‍රවණාගාර යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. පෙර පැවති පළාත් පාලන ආයතන… Read More

Gossips

මීතොටමුල්ලේ කුණු කන්දේ නගර උද්‍යානයකට වැඩ ඇරඹේ

මීතොටමුල්ල කසල කන්ද පවතින භූමියේ නගර උද්‍යානයක් සහ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට අදාලව නගර උද්‍යානයක්… Read More