Gossips

ජොන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය… Read More

Gossips

දකුණු අප්‍රිකාව දණ ගැස්සූ ඉන්දියාවට ඊයේ හිමිවූ සුවිශේෂී දේ

දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණ දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දියාව ඊයේ (24) සමත්වුණා. ඒ, කේප් ටවුන් හි පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජයගනිමින්. කාසියේ වාසිය… Read More

Gossips

අද සිදුකළ නව කැබිනට් සංශෝධනය (ඡායාරූප)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(25) පෙරවරුවේ සිදු කෙරුණා. අද(25) සිදුකළ අමාත්‍ය සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිය හා… Read More

Gossips

ප්‍රබල ඇමතිවරු 04 ක් විදෙස් ගතවෙයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වූ අද (25) දිනයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදේශ ගතවන බව වාර්තාවනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ වනවිටත් විදෙස් ගතව ඇති අතර, ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන්… Read More

Gossips

කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි… Read More

Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් 28 වන… Read More

Gossips

මඟ වැරදී ගිය, ශ්‍රීපාද ගමන

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයක් මස්කෙළිය – නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල පිහිටි යුද හමුදා මුරපොළ අසලදී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අද (25) පෙරවරුවේ සිදුවූ මෙම… Read More

Gossips

පාසල් සිසුවාට මරු කැඳවූ වසා තිබූ ගේට්ටුව (ඡායාරූප)

ගලේවෙල, කැප්පිටිය, රන්වැඩියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු නිවසක් ඉදිරිපිට වසා තිබූ ගේට්ටුවක හැපී ඊයේ (24) රාත්‍රියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි මොහොමඩ් ඉෆ්ශාන් නැමැති පාසල්… Read More

Gossips

කොට්ටාව නගරයේ ගින්නක්

කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමු කළ බවයි. එමෙන්ම දෙහිවල… Read More

Politics Sri Lanka

නව ඇමති මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. මීට පෙර […]
The post නව ඇමති මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න appeared first on Lankatruth.

Related posts:මහින්ද ලඟ සිටි තිස්ස යළි රක්ෂිත බන්ධනාගාරයට – වංචාවේ සම්පූර්ණ විස්තරය මෙන්න
සාගලගේ රාජ්‍ය ඇමති ධුරය පියසේන ගමගේට
ඇමති මණ්ඩලය දිවුරුම් දෙති
දවස් පහයි – ඇමති මණ්ඩලය කචල් ගොඩයි
දින සියයයි ඇමති 50යි?
නව ඇමතිවරු පත් කිරීම ඇරඹෙයි (UPDATE)
බැංකු තුනේ නිලධාරීන් රවී ගැන හෙළි කළ සම්පූර්ණ තොරතුරු මෙන්න – පාස්කරලිංගම් සහ සමරතුංගගේ නම් කියයි
සමන්තගේ කතාවෙන් පසු ඌවේ මොනවද වුනේ – සැකෙවින් විස්තරය මෙන්න