Politics Sri Lanka

මහින්ද පිලේ ජාතිවාදය ඇවිස්සීමෙන් උතුරේ ගොවියාගේ වී අලෙවි කිරීමත් අඩ පන වෙලා

බදුල්ලේදී පසුගියදා බස් රථයක අත් බෝම්බයක් පිපිරීයාමේ සිද්ධිය පාදක කරගෙන ඒකාබද්ධ විපක්ෂය රට තුළ ගෙනයන භීතිය විසින් උතුරේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළු මතුවී ඇති බවත්, මේ පිලිබදව ආණ්ඩුව විධිමත් පරීක්ෂණයක් සිදුකර රටට පැහැදිලි පණිවිඩයක් ලබාදිය යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (25) දඹුල්ලේ දී කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. […]
The post මහින්ද පිලේ ජාතිවාදය ඇවිස්සීමෙන් උතුරේ ගොවියාගේ වී අලෙවි කිරීමත් අඩ පන වෙලා appeared first on Lankatruth.

Related posts:ව්‍යාජ තොරතුරු ලබාදීම මහින්ද පිලේ ජන්ම ගතියක් වෙලා
ඉඩම් ගැටළු දඩමීමා කරගෙන දේශපාලඥයන් උතුරේ ජාතිවාදය වපුරනවා – PWC
ඊයේ මහින්ද පිලේ අද මෛත්‍රී පිලේ
මහින්ද බොරු කියමින් ජාතිවාදය වපුරයි
මහින්ද ජාතිවාදය වපුරන්න ඉතිහාසය පටලවයි
මහින්ද පන්නයේ වැඩකරන මහින්ද පිලේ හිටපු සභාපති
මහින්ද නිසා කුරුණෑගල ජාතිවාදය උත්සන්න වීමේ අවදානමක්!
මහින්ද පිලේ 27ට මිලියන 27ක ඇප

Gossips

තරංගාකාර කැළඹිල්ල නිසා, බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ… Read More

Gossips

දකුණේ විහාරස්ථානයකදී ඇතාගෙන් පහර කෑ ඇත්ගොව්වා, බීමතින් සිටි බව හෙළිවේ

පෙරහැර වලට සහභාගි වන අලි ඇතුන් සහ ඇත්ගොව්වන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව තිස්සමහාරාම රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්… Read More

Gossips

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු වසා ඇති බව ඒකාබද්ධය කියයි

රටේ පවතින ගැටළුවලට පිළිතුරු නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ් දොරටු වසා දමමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

ඉල්ලා අස්වන්නැයි, ඊශ්‍රායල අගමැතිට එරෙහිව විරෝධතා

දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා. එරට ටෙලාවිව් නුවර පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා දහස්… Read More

Gossips

ක්ලිෆර්ඩ් කුසලානය මහනුවර ක්‍රීඩා සමාජයට

අන්තර් පළාත් සමාජ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (25) සමත් වුණා. ඒ, කොළඹ සී.ආර්. පිටියේ පැවැති අවසන් තරඟයේදී නාවික හමුදා කණ්ඩායම… Read More

Gossips

අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටම මාරු කිරීමක් – හිටපු ජනපති

අද (25) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය එකම කාඩ් කුට්ටම මාරු කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා අද (25) උදෑසන ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට එක්වූ අතර,… Read More

Gossips

2016 දී ඒකපුද්ගල ණය සීමාව ඉහළට

2016 වසර අවසන් වන විට මෙරට ඒකපුද්ගල ණය සීමාව රුපියල් හාරලක්ෂ 17,913 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව වසර 2015 හා සැසදීමේදී එය රුපියල් 44,451ක වැඩිවීමක්…. Read More

Gossips

Update – කොට්ටාවේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක හට ගත් ගින්න මැඬ පවත්වයි

කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක අද (25) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අසළ තිබූ වෙළදසැලකට ද ගින්නෙන් හානි සිදුව… Read More

Gossips

බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් පොලිසියට කොටු

කැකිරාවේ සිට අකුරණ දක්වා බලපත්‍ර රහිතව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (25) උදෑසන ලද තොරතුරකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ දී සිදුකළ හදිසි… Read More