Sports

මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී…

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාවේ රග්බි නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය සුපිරි ක්‍රීඩක ෆසීල් මරීජා අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් වරට සහභාගී වූ තරගය ද මෙයයි. තරගය කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ. පළමු […]
The post මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හමුදාව භාරයේ තිබූ උතුර, නැගෙනහිර ඉඩම්වලින් සියයට 76‍ක් හිමිකරුවන්ට භාරදී අවසන් – යුද හමුදාපති

2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76‍ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති… Read More

Gossips

උදයංග වීරතුංග අල්ලන්න ගිය කණ්ඩායම යළි දිවයිනට

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ඩුබායි… Read More

Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද හමුදාපති හමුවෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතයි. හිරු… Read More

Gossips

අජිත් පී. පෙරේරා අද යළිත් දිවුරුම්දීමේ සූදානමක්

දිනෙන් දින කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (25) පෙරවරුවේ සිදුකෙරුණා. එහිදී කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

රජයේ වෛද්‍යවරුන් තවත් කමිටුවක් ඉල්ලයි

අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප ලේකම්… Read More

Gossips

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමක සුළමුල හෙළිවෙයි

දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ කිලිනොච්චියේ සිට කොළඹට කේරළ ගංජා ප්‍රවාහන කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබෙනවා…. Read More

Gossips

පොදුජන පෙරමුණ බලය පිහිටුවන බව හිටපු ජනපති කියයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල… Read More

Gossips

පරාජය සියලු දෙනා භාරගත යුතු බව නිදහස් පක්ෂ මහලේකම් කියයි

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින්… Read More

Sports

IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

COLOMBO (Newsfirst) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් ”IRONMAN 70.3” අන්තර් ජාතික තරගයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ ය. සිංගප්පූරුවේ ලිං අ චූ එහි කාන්තා අංශයේ ශූරතාවය දිනා ගතා ය. දකුණු ආසියානු රටකදී පළමුවරට පැවති මෙම තරගයට MBC/MTV සහ Newsfirst ප්‍රමුඛ ”චැම්පියන් නෙට්වර්ක්” නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම IRONMAN […]
The post IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.