Gossips

අවදානමක් පිලිබඳ අනතුරු ඇඟවීමක්

මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක් දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ක්‍ෂණිකව ඉහළ යා හැකි බව… Read More

Politics Sri Lanka

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

“දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ.” තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ පැවැසුවාය. අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි අර්ධද්වීපයක් වන පෘතුගාලය, ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටකි. එහෙත් කාලයක් […]
The post “අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?” appeared first on Lankatruth.

Related posts:video:- මැක්කා කවුද? බල්ලා කවුද?
සමෘද්ධි නියාමක ඌරු උගුලේ වැටෙයි
ආණ්ඩුව IMF ණය උගුලේ ලංකාව හිරකරයි! -අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය
අත්හිටුවා ඇති දීමනා දෙසැම්බර් වැටුපත් සමග ගෙවිය යුතුයි
භාණ්ඩ හුවමාරුවෙන් විදුලි බිල් ගෙවිය හැකියි?
ගොවියන්ට ජීවිතය අහිමි නොකර ආණ්ඩුව වහාම වන්දි ගෙවිය යුතුයි
ගොවියා යාචකයෙක් නොකොට විනාශ වූ වගාවන්ට වන්දි ගෙවිය යුතුයි – වසන්ත සමරසිංහ
අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

Politics Sri Lanka

රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

වැලිකඩ බන්ධනාගාරයේදී 2011 වසරේදී සිදු කළ ලැයිස්තු ගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පාර්ශවයෙන් වාර්තා වේ. අදාළ සිද්ධිය සිදු වූ නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ. මේ […]
The post රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස් appeared first on Lankatruth.

Related posts:කේ.පී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම කල් යයි
ඇමති මර්වින් අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ
මංගල අත්අඩංගුවට ගන්නැයි එජාපයෙන් අභියෝගයක්
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග
නාමල් අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග
රිෂාඩ් බද්‍යුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතීඥවරු උද්ඝෝෂණයේ
හිටපු ඇමරිකා තනාපති ජාලියගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Gossips

මොණරාගල හදිසි වැටලිමකින් සැකකරුවන් 328ක් අත්අඩංගුවට

මොණරාගල – පොලිස් ස්ථාන දහඅටක් ආවරණය වන පරිදි ඊයේ (25) රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකදි පුද්ගලයින් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 113 ක්, වරෙන්තුකරුවන්… Read More

Gossips

ශ්‍රීදේවි මිය යාමට විනාඩි කිහිපයකට පෙර බොලිවුඩයේ සුපිරි තාරකාව තැබූ ට්විටර් සටහන ලොවක් කළඹයි

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා. මේ වන විට බොලිවුඩ්… Read More

Gossips

පාලම නිමකර දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක්

බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා. දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ… Read More

Gossips

ජනපතිට සහ අගමැතිට සිතාසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ මහ අධිකරණයේ පැනවූ නඩුවට පෙනී සිටින්නැයි ජනපතිට සහ අගමැතිට සිතාසි නිකුත් කර තිබෙනවා. Read More

Gossips

අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්

දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය… Read More

Politics Sri Lanka

උදයංග පැන යයි – අල්ලන්න ගිය අය හිස් අතින් ගෙදර එයි

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ […]
The post උදයංග පැන යයි – අල්ලන්න ගිය අය හිස් අතින් ගෙදර එයි appeared first on Lankatruth.

Related posts:නීතිපති අදත් හිස් අතින්
ඉරානෙට යැව්ව තෙල් නැව හිස් අතින් ආවා – සුසිල් ප්‍රේමජයන්ත
කියුබාවට ඉන්ටර්නෙට් ගැන බණ කියන්න ගිය Google හිස් අතින් ආපසු එයි
උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
ජනාධිපතිගේ කොරියානු ගමන – අතින් පාඩුයි
එස්. බී අතින් ව්‍යාජ කුසලාන සහ සහතික දීමක්
බුද්ධි අංශ අතින් කයිට් සේවයේ
සන්ධාන මන්ත්‍රී අතින් පයින් වැඩ පෙන්නයි

Politics Sri Lanka

ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක්

ජනතාව දුන් පණිවඩය මේ ආණ්ඩුව තවම තේරුම් ගත්තේ නැහැ කියල මට නම් තේරෙන්නේ. පළාත් පාලන මැතිවරණයකින් ප්‍රකාශ වන දේ මත මැතිවරණයක වගේ කැබිනට් සංශෝධනයක් කිරීම නෙවෙයි. කිසිම තැනක අපේ ජනතාව කැබිනට් සංශෝධනයක් වෙනුවෙන් ඡන්දය දීලා නැහැ. ඡන්දයෙන් ජනතාව ආණ්ඩුව පිළිබඳව තියෙන යම් ආකාරයක කලකිරීමක් ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් රැල්ලකට මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතය […]
The post ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක් appeared first on Lankatruth.

Related posts:යන්නේ කොහෙද මල්ලේ පොල් – දයාසිරි
පොල් ඇමති‍ගෙන් මල්ලේ පොල් කතාවක්
පොල් තේරූ ගිලන්රථ රියැදුරුට එළව පොල් පෙනෙන වැඩක්!
ආණ්ඩුව පස්සට යන්නේ නැහැ – පැකර්
දැන් මේ ආණ්ඩුව පුණ්‍යායතනවලිනුත් බදු ගන්නයි යන්නේ…
ආණ්ඩුව කියන තරම් පොල් අර්බුදයක් ලංකාවේ නැහැ
මත්තලින් වැඩක් නැති බව ආණ්ඩුව පිළිගනී
දැන් කොහෙද CJ ‍කෙනෙක්