Gossips කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් ප්‍රමාදයක් කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කිහිපයක ගුවන් ගමන් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදැසන නියමිත වේලාවට පිටත්ව නොයෑම හේතුවෙන් ගුවන් මගින් … Read More
Gossips බස් රථයක යමින් සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේ අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මාතර සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි පුද්ගලයෙකුට එහි සිටි තවත් අයෙකු විසින්… Read More
Gossips එංගලන්තයේ වෙළඳසැලක පිපිරීමක් එංගලන්තයේ – ලෙස්ටර් නගරයේ වෙළඳසැලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි…. Read More
Gossips වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට ගල්ගමුව – ඇඹෝගම – උල්පතවත්ත ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් අද (26) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. ඇය බස් නැවතුම්පොල වෙත යමින් සිටින අතරතුර මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි හිරු වාර්තාකරු… Read More
Gossips පැය 12 ක් ජලය අත්හිටුවයි අනිද්දා (28) උදැසන 9 සිට පැය 12 ක් කැලණිය,මහර, පැලියගොඩ, වත්තල, ජා ඇල, බියගම, ගම්පහ, දොම්පේ, කටුනායක සහ සිදුව යන ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. Read More
Gossips මත්කුඩු මැඩලීමට නායකත්වය දීමට සුදානම්, අගරදගුරු හිමියන්ගෙන් ප්‍රකාශයක් මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලිම සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මීගමුව ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ… Read More
Gossips ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක් ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්වී තිබෙනවා. මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස්… Read More
Gossips ව්‍යවස්ථා සංශෝධනයකට කාලය ඉක්ම ගොස් ඇතැයි හෙළ උරුමය කියයි ආණ්ඩුව තුළ බලගතු ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේ… Read More
Gossips දකුණ සහ ඌව වී මිලදීගන්න සුදානම් දකුණ සහ ඌව පළාත්වල වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මොණරාගල, හම්බන්තොට, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කර ඇති බවයි වී අලෙවි… Read More
Gossips හොකී බාලක ශූරතාව විද්‍යාර්ථයට ‘‘කැන්ඩි හොකී සෙවන්ස්’’ සත්සාමාජික හොකී තරගාවලියේ වයස අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් බාලක ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල ඊයේ (25) සමත්වුණා. ඔවුන් අතින් පරාජයට පත්වුණේ මහනුවර ධර්මරාජ… Read More