ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි…. Read More
Author: admin
මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක්
මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බිරිඳට දරුවෙකුට සහ ඥාති සහෝදරයෙකුට පහර දී පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ තිදෙනාම හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මීපේ පොලිසිය පවසයි. 10 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර කණ්ඩායමක් මෙම පහර දීම සිදුකර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පහර දීමට පැමිණි […]
The post මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක් appeared first on Lankatruth.
Related posts:රුසියානු ජනාධිපති සමග ඇමෙරිකානු මාධ්‍යවේදියාගේ ඓතිහාසික හමුව!
මහින්ද තමන්ගෙ දරුවන්ට විතරක් තාත්තා – රටේ දරුවන්ට බාප්පා – අනුර
මාධ්‍යවේදියෙකුට මන්ත්‍රී ප්‍රහාරයක්
මාධ්‍යවේදියෙකුට තවත් මැර ප්‍රහාරයක්
වවුනියා මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්
‘උදයන්’ මාධ්‍යවේදියාට තවත් ප්‍රහාරයක්
පරිසර නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාරයක්
සන්‍ඩේ ලීඩර් මාධ්‍යවේදියෙකුට වෙඩි ප්‍රහාරයක්
මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක්
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
The post මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක් appeared first on Lankatruth.
Related posts:මොහාන් පීරිස්ට එරෙහි නඩුව මොහාන් පීරිස් අසයි
මොහාන් පීරිස්ට එරෙහි රු. මිලියන 619ක පෙත්සම ඉවතට
මොහාන් පීරිස්ට එරෙහි සරවණමුත්තුගේ නඩුව මාර්තු 05ට කල්යයි
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝගයක්
මොහාන් පීරිස්ට එරෙහිව නවිනීදන් පිල්ලේට වාර්තාවක්
“මහින්දට තුන්වරක් බැහැ” නඩුවට මොහාන් පීරිස් එපා
යාපනේ මහේස්ත්‍රාත්වරයාට අතුරු නියෝගයක්
"මහින්දට තුන්වරක් බැහැ" නඩුවට මොහාන් පීරිස් එපා
ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අද (26) දිනයේ ගමන් කිරීමට නියමිතව තිබූ ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ. කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පස්වරු 01.20ට කරච්චි දක්වා සහ රාත්‍රී 10.20ට මාලේ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් […]
The post ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි appeared first on Lankatruth.
Related posts:ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට
චෙන්නායි ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර වෙයි
ප්‍රංශයේ ගුවන් සේවකයින් වැඩ වර්ජනයක
ගුවන් ගමන් විස්තර මෙන්න
මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
අභිරහස් ගුවන් ගමන් කුමක් සඳහාද?
ගෝඨාගේ ගුවන් මනාපයට කෝටි දෙකක්



