Gossips

වියානා ඇලේ අනතුරින් අතුරුදන්වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි

බදුල්ල මහියංගණය මාර්ගයේ මාපාකඩවැව ප්‍රදේශයේදී වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 8 ක් පමණ පහළින් පිහිටි ඔරුබැඳිවැව… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු නිදහස් කුසලාන තරඟාවලියට එක්වීම අවිනිශ්චිත තත්වයක

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර 20-20 තුන්කොන් තරඟාවලිය ලබන 06 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර 20 නිත්‍ය නායක ඇන්ජලෝ… Read More

Politics Sri Lanka

උදයංග අල්ලන්න ගිය නිලධාරියෙකුට ජීවිත තර්ජන

ජාත්‍යන්තර පොලීසියේ නිල් වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ එක් නිලධාරියෙකුට තර්ජනාත්මක දුරකතන ඇමතුම් රැසක් ලැබී ඇතැයි වාර්තා වේ. සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු අඩුවීම හේතුවෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු එසේ ගිය කණ්ඩායමේ කිසිවෙකුට හෝ නොදන්වා […]
The post උදයංග අල්ලන්න ගිය නිලධාරියෙකුට ජීවිත තර්ජන appeared first on Lankatruth.

Related posts:උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
උදයංග පැන යයි – අල්ලන්න ගිය අය හිස් අතින් ගෙදර එයි
නිර්මාල්ට මරණ තර්ජන කළ අය අල්ලන්න නියෝග
ජීවිත තර්ජන නිසා මාධ්‍යවේදියෙක් රට හැර යයි
රතන හිමියන්ට ජීවිත තර්ජන – ආරක්ෂාව ඉල්ලයි
පැහැරගැනීම ගැන සැකයි – දැන් ජීවිත තර්ජන තියෙනවා…
සිසුන්ගේ ජීවිත බේරීමට ජීවිත දුන් මහාචාර්යවරයා
‘ජීවිත රැසක් ඔබේ දෑතේ’ රියැදුරන්ට ජීවිත පරිත්‍යාගයෙන් පාඩමක් කියාදුන් ‘නිලමෙ මල්ලි’

Gossips

පොලිස් නිලධාරියෙකු දිවි අහිමි කළ අත්වැරැද්ද

අම්බලන්තොට – පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙදරු පියෙකු වන 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන්ගෙන් රජයට චෝදනාවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා. දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

පාකිස්තාන කාන්තා පිළ දිවයිනට

පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලබන මාර්තු 20 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එක්දින තරගාවලිය රන්ගිරි – දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන… Read More

Gossips

පන්නිපිටියේදී දුම්රියක් පීලී පනී

පන්නිපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හෝමාගම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්… Read More

Gossips

හිරු ගමින් ගමට 04 වන අදියර රත්නපුරට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

පළාත් කිහිපයකට තවදුරටත් වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඊයේ (26) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ආරම්භ වුණා. මෙවර සැසි වාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය පිළිබදව ප්‍රගති… Read More