Gossips

අනධ්‍යයන සේවකයන් හෙට වැඩ වර්ජනයක

වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු… Read More

Sports

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

(Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. බංග්ලා‍දේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, ආබාධයකට ලක්ව සිටි ශකීබ් අල් හසන්ට ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මස 6 වන දා ආරම්භ වේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති […]
The post නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Politics Sri Lanka

මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පදිංචි බවට ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොමැති බව අධිවේගී තැපෑල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය […]
The post මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි appeared first on Lankatruth.

Related posts:මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.
මහේන්ද්‍රන්ගෙත් දුරකථන දත්ත අතුරුදහන් – CIDය දන්වයි
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
CIDය මහේන්ද්‍රන්ගැන පරීක්ෂණ අරඹයි
උදයංගගේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තහනම් කරයි
බැඳුම්කර කොමිසමේදි හෙළි වූ රවී සහ මහේන්ද්‍රන්ගේ ලිපිගොනු තවම බාරදී නැහැ
සචින් , ජයසූරියගේ අඩි පාරේම යයි

Politics Sri Lanka

මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට

අම්බලන්තොට පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පොලිස් සැරයන්වරයා 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. මොහු ඊයේ (26) සිය නැගණියගේ නිවසට පැමිණ අධික ලෙස මත්පැනි පානය කර ඇත. එම අවස්ථාවේ අත්වැරදීමකින් වස බෝතලයක් පාලනය කර ඇති අතර ඉන් බරපතල ලෙස අසාධ්‍ය වූ […]
The post මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට appeared first on Lankatruth.

Related posts:පොලිස් සැරයන් අතුරුදහන්
පොලිස් සැරයන් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන
සංඝතානෙයි මාරාන්තික රිය අනතුරෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට
අතුරුදහන් සැරයන් ගැන පොලීසියට හෝඩුවාවක්
වව්නියාව DIG යටතේ සිටි සැරයන් අතුරුදන්
උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී
පොලිස් පරීක්ෂකගේ වෙඩි පහරින් උප පොලිස් පරීක්ෂක මරුට
පොලිස් අණට අවනත නොවූවද වෙඩි තැබීමට අයිතියක් නෑ – පොලිස් කොමිසම

Gossips

සියල්ලන්ගේ ඇස් වසා අතුරුදන්ව සිටි දස හැවිරිදි දරුවා හදවත් කම්පාකරමින් හමුවූ තැන

හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 10ක පමණ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා පසුගිය ඉරිදා සිට අතුරුදන්… Read More

Gossips

මහින්ද රට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද(27) අලූයම ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන්… Read More

Gossips

භාරත සිනමාවේ සුපිරි තරු ශ්‍රිදේවි වෙනුවෙන් කඳුළු සලයි

භාරත සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රී දේවී කපූර්ගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ ඇතැයි ගල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ඇය නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයේ නාන බේසම… Read More

Gossips

උතුරේ ඉඩම් ඉල්ලා මුලතිව් හි විරෝධතා පා ගමනක් (ඡායාරූප)

උතුරු නැගෙනහිර විශාල ඉඩම් ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙත නොලැබීම හේතුවෙන් එම ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් හි විරෝධතා පා ගමනක් ඊයේ (26) සංවිධානය කර තිබුණා. ජාතික ධීවර සහයෝගිතා පදනම මගින් සංවිධානය… Read More

Gossips

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

වෙන්නපුව ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

නුවරඑළියේ බස් රථයක් පෙරළී 13 දෙනෙකු රෝහල් ගත කෙරේ

නුවරඑළිය – තෙරිපැහැ – නිල්දණ්ඩහින්න මාර්ගයේ අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද (27) පෙරවරුවේ තෙරිපැහැ ප්‍රදේශයේ… Read More