Politics Sri Lanka

ඇලෝසියස් යළි බන්ධනාගාරයට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත. කොන්දේ ආබාධයක් හා සමේ ආසාදන තත්වයක් හේතුවෙන් ඔහු ඊකුත් 21 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර එහි 1 වාට්ටුවේ රඳවා ප්‍රතිකාර ලබාදෙනු ලැබීය. අර්ජුන් ඇලෝසියස් මහතා සමග රෝහල් ගත කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඉකුත් 24 වැනිදා […]
The post ඇලෝසියස් යළි බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට
ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස් බැදුම්කර කොමිසමට පැමිණෙයි
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ

Politics Sri Lanka

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීම ගැන පොලීසියට තවත් නියෝගයක්

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කර තිබේ. නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව ගල්නෑව පොලිසිය කැකිරාව මහේස්ත්‍රත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් විනිසුරු වීරවර්ධන මහාතා […]
The post නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීම ගැන පොලීසියට තවත් නියෝගයක් appeared first on Lankatruth.

Related posts:ඇපමත සිටින සමෘද්ධි ලොක්කෙකු තවත් නීති විරෝධී වැඩක
2011 උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් UGCට අධිකරණයෙන් අලුත් නියෝගයක්
ගෝඨාභයට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්
තවත් චීන ජාතිකයෙකු සමග ලක්ෂ 17ක සිගරට් සහ මත්පැන් අත්අඩංගුවට
නීති විරෝධී ගුරු මාරුවක්
නව පත්කිරීම නීති විරෝධී – තිලංග
දිනේෂ්ගෙන් නීති විරෝධී සමාගමක්
නීති විරෝධී අවි නැව් හතරක්!

Gossips

වැල්ලවාය – කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප )

වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම… Read More

Gossips

දෙවරක් ක්‍රිකට් ලෝකයේ රජු වී නැවතුනු තැන

2019 වසරේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසකම් ලැබීමේ තරඟාවලිය සිම්බාබ්වේදී පැවැත්වෙනවා. එහි පුහුණු තරඟයකදී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 29 ක් විශිෂ්ඨ… Read More

Gossips

රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය

තඹුත්තේගම නොසන්සුන්තාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිසාපතිවරයා පවසනවා. අක්කර අඩි 86,000 ක පමණ වපසරියකින් යුක්ත අනුරාධපුර රාජාංගනය… Read More

Gossips

පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් හැටන් නගරයෙන් සොයාගැනේ (ඡායාරූප)

ගුල්ලන් සහ කෘමින් සහිතව හැටන් නගරයේ අලෙවි කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් විනාශ කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඊයේ (28) පියවර ගෙන තිබෙනවා…. Read More

Gossips

හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න

හැමෝම ආදරය කළ ඩෙන්සිල් ගේ ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව මෙන්න පසුගියදා පාදුක්ක ප්‍රදේශයේදී තරුණ වයපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා බවට සැකකෙරෙන… Read More

Sports

FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි

COLOMBO (News 1st) – එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියාවේ සෝචිහිදී පැවැත් විය. ඒ, තරගාවලියේ ප්‍රධාන සංවිධායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ජූනි මස 14 වන දා රුසියාවේදී ආරම්භවීමට නියමිත ව තිබේ. කණ්ඩායම් 32 ක් සහභාගී වන තරගාවලියේ අදාළ තරග රුසියාවේ නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වීමට […]
The post FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Politics Sri Lanka

ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

තඹුත්තේගම පොලීසිය හන්දිය අසළදී ඊයේ (28) පැවති ජල ව්‍යාපෘතියට එරෙහි ගොවි විරෝධතාවය අතරතුරුදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබේ. ඔවුන් ඊයේ රාත්‍රියේම තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඉන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවෝ 5 දෙනෙකු […]
The post ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:අමරෙ ඇතුළු පිරිස නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
දැරියන් අපයෝජනය කළ ව්‍යාපාරිකයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩිතැබූ බ්‍රිගේඩියර් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට
එජාප පාතාල මන්ත්‍රී සහ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තාට පොලීසියේ තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
මාලක ඇතුළු පිරිස බන්ධනාගාරයට
SSP අතුළු පිරිස රක්ෂිත බන්ධානාගාරයට

Gossips

ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ් – 9 කට ඇප

තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩකරමින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ,… Read More