ඉදිරි වසර 6 ක කාලය තුළ දරිද්‍රතාවය අඩකින් අඩු කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ මොස්කව් නුවරදී අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්… Read More
Author: admin
මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි
නයිනමඩම ප්‍රාදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා පෙරේදා (27) රාත්‍රියේ කැබ් රථයකට යට කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි. නයිනමඩම හණකොටුපළ හන්දියේදී එදින රාත්‍රී 08.00 චන්දන ප්‍රනාන්දු මහතා අයෙකු සමග කතාබහ කරමින් සිටියදී වේගයෙන් කැබ්රථයක් පදවා ගෙන එම ස්ථානයට පැමිණි, විශ්‍රාමික ජනාධිපති […]
The post මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි appeared first on Lankatruth.
Related posts:එක්නැලිගොඩ නඩුවේ සැකකරුවා තවත් මාධ්‍යවේදියෙකු ඝාතනයට සම්බන්ධ වෙලා…
මහින්ද පිලේ මන්ත්‍රීවරු ගම්මන්පිලගේ මාධ්‍ය හමුව මගහරිති
මහින්ද අයවැය මගහරියි… පිලේ 6ක් ආණ්ඩුවට පක්ෂ වෙයි
video: මහින්ද පිලේ ගොබෙල්ස්ලා මාධ්‍යවේදීන් ඉදිරියේ නිරුත්තරවෙති
මහින්ද පිලේ මන්ත්‍රී නිවසින් තරුණයෙකුගේ මළ සිරුරක්
හෙරෝයින් ජාවාරම්කරුවෙකු සමග මහින්ද පිලේ මන්ත්‍රී අත්අඩංගුවට
මහින්ද පිලේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට බොරු කියති
මහින්ද පිලේ මන්ත්‍රීවරු කෝප් වාර්තා තැන තැන දමා ගිහින්
TNA මන්ත්‍රී අත්අඩංගුවට
උතුරු පළාත් සභාවේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ටී. රවිහරන් මහතාව මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) අළුයම් කාලයේය. පසුගිය 22වැනිදා මුලතිව් මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයකදී රාජ්‍ය දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
The post TNA මන්ත්‍රී අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:එ.ජ.නි.ස. මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
මන්ත්‍රී පිය පුතු අත්අඩංගුවට
මන්ත්‍රී එරික් අත්අඩංගුවට
සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
පොලීසියට පාට්දැමූ මන්ත්‍රී අත්අඩංගුවට
මාතලේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට සොයයි
රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි
රාජාංගණය වැව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (28) තඹුත්තේගමදී දැවැන්ත විරෝධයක්ද සංවිධානය කර තිබුණ අතර පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත 59 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
The post රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි appeared first on Lankatruth.
Related posts:තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.
වරාය නගරය තාවකාලිකව අත්හිටුවයි
කම්කරු නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
සයිටම් ආයතනයට සිසුන් ගැනීම තාවකාලිකව අත්හිටුවයි
පානීය ජල සැපයුමත් විකුණයි
ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්
කෘෂිකර්ම ඇමැතිට පානීය ජලය ඇමෙරිකානු සමාගමකින්




