Politics Sri Lanka

“අගමැති පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටියිද?”

“අගමැතිතුමාට පොලීසිය තාවකාලිකව බාර දීලා ගොවීන්ට මෙහෙම පහර දුන්නානම්, නීතිය හා සාමය ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයිද” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (01) තඹුත්තේගම නගරයේ උද්ගෝශණයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ගොවීන්ගේ සුව දුක් විමසීමට පැමිණි අවස්ථාවේ දී ය. එහි දී […]
The post “අගමැති පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටියිද?” appeared first on Lankatruth.

Related posts:නාමයෝජනා දුන්නොත් බලාගනිමු – මහින්ද ජයසිංහ
රාජපක්ෂලා‍ගේ ගමෙත් මෙහෙම නම්…
මානුෂීය ආධාර දුන්නොත් බලාගමු : ඇමරිකාව
ඇයි සර් අපිට මෙහෙම කරන්නේ
මහින්දට දුන්නොත් මාත් එනවා…
මහින්දට දුන්නොත් මාත් එනවා
අපිට බලය දුන්නොත් අවුරුදු දෙකෙන් රට හදනවා
මෙහෙම සංචාරකයෝ 16ලක්ෂයක් ආවත් ඇත්ද?

Gossips

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනපති කියයි

අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මැදිරිගිරිය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ… Read More

Politics Sri Lanka

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

රාජාංගනය වැවෙන් ජලය ලබාගෙන පානීය ජල ව්‍යාපෘතියක් සිදු කිරීමට ඇති සූදානමට විරෝධය දක්වමින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ඊයේ (28) සිදු කළ විරෝධතාවය සංවිධානය කිරිමේ චෝදනාවට එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති. […]
The post විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට appeared first on Lankatruth.

Related posts:ඩුබායිහි සේවයේ නියුතු ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකුට සිරදඩුවම්
කොරියාවේ සේවයේ නියුතු වූවන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අනුර දිසානායකගෙන් ඩිලාන්ට ප්‍රශ්නයක්
සරත් මනමේන්ද්‍ර අත් අඩංගුවට
රු. කෝටි 1.5ක කුඩු සමග දෙදෙනෙකු අත් අඩංගුවට
ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගත්තේ නැහැ – Navy
ඊශ්‍රායලයේ හිතුවක්කාරී ක්‍රියාවලට එ.ජා. සංවිධානයේ විරෝධය!
ලොව විශාලතම තරුණ සංවිධානයේ නායකයන් ලංකාවට පැමිණෙයි
“එතෙර අපි” සංවිධානයේ දකුණු කොරියානු මහ සභාව කැඳවයි

Gossips

තඹුත්තේගම ගොවි විරෝධයට තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්

රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ ගොවීන් සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ගොවි සංවිධාන දෙකක සභාපතිවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ… Read More

Gossips

ගොවීන්ට පහරදීම ගැන හිටපු ජනපති කතා කරයි

රට තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයකදී රට ගැන සිතා තීරණයක් ගන්න නිදහස් පක්ෂය සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා… Read More

Gossips

වැල්ලවායේ කන්දකින් භාගයක් ගිනි ගනී (ඡායාරූප)

වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්නෙන් මේ වනවිට අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් පමණ විනාශ වී තිබෙනවා. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික්… Read More

Gossips

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති අත්අඩංගුවට

තඹුත්තේගමදී සිදුවු ගොවි විරෝධතාවයට අදාළව රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ විරෝධතාවය සම්බන්ධයෙන් ගොවි සංවිධාන දෙකක සභාපතිවරුන්… Read More

Politics Sri Lanka

ජාතික ලැයිස්තුවෙන් ආපු කීපදෙනෙක් පක්ෂය විනාශ කරනවා

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුළි රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත් තරුණ […]
The post ජාතික ලැයිස්තුවෙන් ආපු කීපදෙනෙක් පක්ෂය විනාශ කරනවා appeared first on Lankatruth.

Related posts:එජාපයේ විරෝධතාවයට අපි නෑ – ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
හෙළ උරුමය අලියගෙන් – රතන හිමියෝ ජාතික ලයිස්තුවට වඩිති
ආණ්ඩුව දැනුවත්ව තේ කර්මාන්තය විනාශ කරනවා – ලාල් ප්‍රේමනාත්
දකුණු පළාත් අයවැයේදී මහින්ද පිල ආණ්ඩු පක්ෂය සමග එක්වෙයි – විරුද්ධ ජවිපෙ පමණයි
මහින්ද බයයි – මම වගේ බයනැතුව පක්ෂය කඩන්න
දේශපාලන ලැයිස්තුවෙන් රැකියා‍ දෙනවාට මාතරදී විරෝධය
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හමුවක්
ඇමති ෆොන්සේකා පක්ෂය විසුරුවයි?

Gossips

රුසියානු ජනපතිගෙන් මිසයිලයක් ගැන ඉඟියක්

රුසියාව පරාජයට පත්කළ නොහැකි මිසයිලයක් නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ජනාධිපති ව්ලැද්මීර් පුටින් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනුයි මෙම කරුණු හෙළිවී ඇත්තේ. ඉදිරියේදී… Read More