Gossips පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ පුත්තලමේ දෙවොලක බේසමක දිය කපයි දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්… Read More
Gossips අනතුරු කිහිපයකින් පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු මරුට අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (01) සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය… Read More
Gossips යුරෝපයේ 55 දෙනෙකු, ශීතලෙන් මරුට හිමපතනයත් සමඟ යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 21 ක් පෝලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු… Read More
Gossips පෝදා මත්පැන් සාදයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි ගාල්ල – මකුළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (01) පොහෝ දිනයේ පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක්… Read More
Gossips කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට යාපනයේ – නෙල්ලිඅඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ(01) දිනයේදී එම කේරළ ගංජා මිලදී ගැනීම සදහා නෙල්ලිඅඩි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips පුටින් න්‍යෂ්ටික අවි ගැන කියයි ලොව ඕනෑම ස්ථානයක සිට නිවැරදි ඉලක්කයට එල්ලකළ හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතු බව ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු ජනාධිපතිවරයා වෙත ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර ජාතිය අමතමින් සිදුකළ… Read More
Gossips අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට උප්පුවේලි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් ද පොලිසිය… Read More
Gossips මුලතිව් ඉස්සුන අලුත් කොඩිය මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ(01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා. ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන… Read More
Gossips ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් තනි කකුළෙන් ගහපු සුපිරි හය මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනකුගේ අවධානය යොමුව ඇත්තේ පකිස්තාන සුපර් ලීග් තරඟාවලිය වෙතයි. කෙසේ වෙතත් ඊයේ පැවති 10 වන තරඟයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් හේතුවෙන් PSL වෙත ඇති ආකර්ෂණය තවත් ඉහලගොස්… Read More
Gossips ගුවන් හමුදාව 67 වන සංවත්සරය සමරයි දේශයේ ආරක්ෂාව වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් සිදුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (02) සිය 67 වන සංවත්සරය සමරනවා. 1951 මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ආරම්භයේදී… Read More