අක්මීමන – පින්නදූව – පිලාන මාර්ගයේ උඩුමුල්ලවත්ත ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පින්නදූව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටී… Read More
Author: admin
වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ මුග්ධ බව ප්‍රදර්ශනය කරමිනි
රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි […]
The post වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ මුග්ධ බව ප්‍රදර්ශනය කරමිනි appeared first on Lankatruth.
Related posts:යාපනේ සිසු ගැටුම ඉදිරියේ හිටපු ජනාධිපති හැසිරෙන්නේ මෙහෙමද ?
ආණ්ඩුව බලය රැකගන්න අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනගසා හමාරයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී ටිල්වින් සිල්වා කියයි.
ආණ්ඩුව ජනතා ප්‍රශ්න හමුවේ පැනයයි
ජනතා ප්‍රශ්න ජෝන්බාස්ට දී තරුණයන්ට ‘සිරිනයන’ දීම
ජනතා හඬ ප්‍රශ්න කරද්දී නිලධාරීහු නිරුත්තර වෙති
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
මුස්ලිම් ජනතා ප්‍රශ්න කතා කරන එකම නායකයා අනුර දිසානායක – කබීර් හෂීම්
ජනතා ප්‍රශ්න හමුවේ ආණ්ඩුව කරන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ
ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා
රාජාංගණය යෝජිත ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කළ බවට ප්‍රචාරය කළද එය නවතා නොමැති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. එම සංවිධානයේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ ගිරිබාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව තාවකාලිකව අත්හිටුවීමක් බැවින් රජයට අවශ්‍ය ඕනෑම මොහොතක නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. […]
The post ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා appeared first on Lankatruth.
Related posts:බාහිර උපාධි කප්පාදුව හකුලා ගන්නා තුරු රට පුරා විරෝධතා දියත් කරනවා
මාධ්‍යයට බලපෑම් කළොත් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා – පූටින්
නිලවශයෙන් දන්වන තුරු මම යන්නේ නැහැ
SAITM අහෝසි කරන තුරු අපේ සටන ඉදිරියටම ගෙනයනවා
ෆොන්සේකා මහතාට සත් වසරක් යන තුරු ඡන්දය ඉල්ලන් බෑහැ – නීතිපතිණී
හමුදාව ඉවත් වන තුරු සේවයට වාර්තා කරන්නේ නැහැ
තෙල් මිල අඩුකරනු තුරු ඒකාබද්ධ උද්ඝෝෂණවලට සූදානම් – ආණ්ඩුවට අනතුරු අඟවයි.
මැතිවරණය අවසන් වන තුරු මූල්‍ය අනුපාත වෙනස් නොවේ – අර්ජුන මහේන්ද්‍රන්
වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශන් ඉදිරියේ හැසිරෙන්නේ මුග්ද බව ප්‍රදර්ශනය කරමිනි
රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි […]
The post වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශන් ඉදිරියේ හැසිරෙන්නේ මුග්ද බව ප්‍රදර්ශනය කරමිනි appeared first on Lankatruth.
Related posts:යාපනේ සිසු ගැටුම ඉදිරියේ හිටපු ජනාධිපති හැසිරෙන්නේ මෙහෙමද ?
ආණ්ඩුව බලය රැකගන්න අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනගසා හමාරයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී ටිල්වින් සිල්වා කියයි.
ඊළමට යුරෝපයේ පාර කැපුවේ ආණ්ඩුවද?
ආණ්ඩුව හැසිරෙන්නේ පිස්සන් කොටුවට බෝම්බයක් වැටුනා වගේ
සිසුන්ගේ අධ්‍යයන කෘති ප්‍රදර්ශනය මෙවරත්
ඊශ්‍රායලය කුරිරු කම ප්‍රදර්ශනය කරයි
video: එස්.බී. අමනකම ප්‍රදර්ශනය කරයි
“ලෙනින් කියවමු” ප්‍රදර්ශනය හා සමරු දේශනය හෙට




