Gossips අගමැති, සිංගප්පූරු වෙළඳ ඇමති හමුවෙයි (ඡායාරූප) සිංගප්පූරුවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්.ඊස්වරන් අතර, හමුවක් අද (02) පැවැත්වුණා. එහිදී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර මේ වසරේදී අත්සන්… Read More
Gossips ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සහ මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා…. Read More
Gossips ආගමික කටයුතුවලට හීලෑ අලි ඇතුන් දෙන්න නව විෂය භාර ඇමති සැරසේ ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ විධිමත් වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කරන බව වනජිවි හා තිරසර සංවර්ධන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේදී… Read More
Gossips මිනින්දෝරුවන් 8 වනදා සිට අඛන්ඩ වැඩ වැරුමකට සූදානමින් මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් මේ මස 08 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ මිනින්දෝරු සංගමය සූදානම් වනවා. එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ… Read More
Gossips උතුරුමැද ජල ගැටලූව මේ වසරේදී නිමාවට මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලූව නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක්… Read More
Gossips කාම්බෝජ අගමැති පවුල් පාලනය පතුරුවයි කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් විසින් එරට ප්‍රධාන හමුදා නිලයකට ඔහුගේ වැඩිමහල් පුත්‍රයා පත් කර තිබෙනවා. තම බලය තහවුරු කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස තම පවුලේ සාමාජිකයින් ආරක්ෂක… Read More
Gossips ආනයන වියදම පසුගිය වසරේ ඩොලර් බිලියන 21 යි ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 21 දක්වා ඉහළ ගිය බව මහබැංකුව පවසනවා. එය වාර්තාගත සංඛ්‍යාවක් වන අතර, රත්රන් සහ තිරිඟු ආනයනය ද සැලකිය යුතු අයුරින්… Read More
Gossips සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් අයෙක් මරුට ගාල්ල මකුළුව ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතිබවයි පොලිසිය පැවසුවේ. මියගිය… Read More
Gossips ලලිත් වීරතුංගට රට යන්න අවසර මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල විදෙස් ගතවීම සදහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට අභියාචනාධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා. Read More
Gossips සමුගත් සුපිරි ක්‍රීඩා තරුව බෝල්ට් යළි එයි ජැමෙයිකාවේ කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් යළි සුපිරි තරඟාවලියකින් ක්‍රීඩාවට අවතීර්ණ වීම පිළිබඳව පුවතක් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස සමුගත් සුපිරි තරුව යළි පිටියට එන්නේ පාපන්දු… Read More