Politics Sri Lanka

මහින්දගේ මන්ත්‍රී ප්‍රසන්න සුපුරුදු මැර බලය පෙන්නයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සිය නිවසෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය මගහරිමින් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ […]
The post මහින්දගේ මන්ත්‍රී ප්‍රසන්න සුපුරුදු මැර බලය පෙන්නයි appeared first on Lankatruth.

Related posts:සන්ධාන මන්ත්‍රී අතින් පයින් වැඩ පෙන්නයි
මහින්දගේ මන්ත්‍රී මහින්ද පිලෙන් ඉවත්වෙයි
මහින්දගේ තවත් මන්ත්‍රීවරයෙක් මෛත්‍රී පිලට
video: මහින්දගේ යන්ත්‍ර-මන්ත්‍රගැන හිරුණිකා කියයි
මහින්දගේ මන්ත්‍රී පොලීසියට පාට් දමයි-පොලීසිය රාජකාරි නවතයි
මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට
ගෙවල් බිඳීම්, සොරකම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට
මර්වින් වැඩ පෙන්නයි

Politics Sri Lanka

ලලිත් වීරතුංගට රට යන්න අවසර දෙයි

සුදු රෙදි රෙදි නඩුවේ වරදකරුවෙකු වී සිරදඬුවම්ද නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීම සඳහා අධිකරණය අද (02) අවසර ලබාදී තිබේ. ඒ අනුව ඔහුට මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ. ඔහු සුදු රෙදි නඩුවේ වැරදි කරුවීමෙන් පසු නැවත් ඉදිරිපත් කළ අභියාචනයක් මගින් ඇප […]
The post ලලිත් වීරතුංගට රට යන්න අවසර දෙයි appeared first on Lankatruth.

Related posts:වත්කම් බැරකම් හෙළි නොකළ රෝහිතටත් රට යන්න අවසර දෙයි
ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට ඇප
ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට ඇප
සිල්රෙදි නඩුව: ලලිත් වීරතුංගට – අනුෂ පැල්පිටට අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
යෝෂිතටත් රට යන්න අවසර
ජොන්ස්ටන්ටත් රට යන්න අවසර
සජින්වාස්ටත් රට යන්න අවසර
යෝෂිතටත් රට යන්න අවසර

Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේනෙ යළි රක්ෂිත බන්ධනාගාරයට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) නියෝග කර තිබේ.
The post ඇලෝසියස්, පලිසේනෙ යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් යළි බන්ධනාගාරයට
මුසම්මිල් රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාලිය යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

මේ ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ

රාජාංගණය වැවේ ජයල උපයෝගී කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලන සමයේදී යැයි හිටුල කෘෂිකර්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. කෙසෙනමුත් ඒ මහතා පවසන්නේ තමන් ගෙනා ව්‍යාපෘතියේ තිබුනේ එප්පාවල කෝන්වැව යොදාගෙන අදාල ව්‍යාපෘතිය සිදු කිරීමට බවයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අර්.එම් වන්නිනායක මහතා පවසන්නේ මෙම ජල ව්‍යාපෘතිය 2011 වසරේදී කැබිනට් අනුමැතියද […]
The post මේ ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ appeared first on Lankatruth.

Related posts:video: මෛත්‍රී සටන පටන් ගනී
මහින්දගේ කාලේ කප්පම් ගත් බව මාලනීත් කියයි
video: රෙජිනෝල්ඩ් කුරේත් පටන් ගනී
හිලරි ක්ලින්ටන් ඡන්ද සටන පටන් ගනී
මෛත්‍රීගේ කොමිසම වැඩ පටන් ගනී!
ප්‍රංශය අයි.එස්. ත්‍රස්තයින්ට පිළිතුරු දීම පටන් ගනී
පැනමා වාර්තා ගැන ඒ කාලේ මහින්දට අපි කිව්වා – ගණන්ගත්තේ නැහැ
දී.මූ. අගමැති කාලේ ණයට කාලා – මාස6ක බිල ලක්ෂ 40යි

Gossips

ශ්‍රී ලංකන් ගුවන් යානයක් ජර්මනියට ගොඩබස්වයි

මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ එහි සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම… Read More

Gossips

තම තුරුළට වී සුරතල් බස් දෙඩවු පුංචි දියණිය බැලීමට ජනපති ඇගේ නිවසට

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබුණා. ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි… Read More

Gossips

පොලීසිය මන්ත්‍රී ප්‍රසන්න සොයයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර… Read More

Gossips

හිටපු මහබැංකු අධිපතිට වෙන්න යන දේ

හිටපු මහබැංකු අධිපතිට වෙන්න යන දේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිගේ අවධානය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවන වරට නිකුත් කරන… Read More

Gossips

තඹුත්තේගම ගොවීන්ට සාකච්ඡාවක්

රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් ගොවි සංගම් සභාපතිවරයා මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා…. Read More

Gossips

ජවිපෙට පළාත් පාලන පුටු 300 ක් අහිමි වීමේ අවදානමක්

පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභික සංඛ්‍යාව ගණනය කළහොත්, සෑම පක්ෂයකටම දැනට හිමිව තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. හිරු… Read More