Gossips

අත්බෝම්බය බස් රථයට ගෙන ආ, සෙබලා අත්අඩංගුවට

දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි… Read More

Gossips

එකම තරඟයේ පැයක් ඇතුලත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වාර්තා කළ කඩුලු ත්‍රිත්ව දෙක

ක්‍රිකට් තරග වාර්තා අලුත් කරමින් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුම කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීමේ සිද්ධියක් පිළිබඳ නවසීලන්තයෙන් වාර්තා වනවා. නවසීලන්තයේ පළමු පෙළ ක්‍රිකට් තරගයකදී මෙම වාර්තාව… Read More

Gossips

නිදහස් කුසලානයේ බලාපොරොත්තුව ඉහළ නංවමින් ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි නායකයා යළි ශ්‍රී ලංකා පිල සමඟ එක්වෙයි

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබදව කළමණාකරු අසංක ගුරුසිංහ ඉන්දීය වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්චාවකට එක්ව තිබුණා. එම සාකච්චාවේදී ඔහු ශ්‍රී… Read More

Gossips

කෝටියක් වටිනා වාලම්පූරියක් ළග තබාගෙන සිටි පොලිසියේ 4 ක් කොටු (ඡායාරූප)

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් වාලම්පුරියක් ළග තබාගෙන සිටි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 9.15 ට පමණ හික්කඩුව පොල අසලදී වාලම්පුරියක් විකිණීමට යන බවට… Read More

Gossips

ඉන්දියාව උනන්දු නොවූ දෙයක් ගැන හිටපු ජනපති කියයි

තම පාලන සමයේ ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවතුණ ද මෙරට ව්‍යාපෘති සඳහා ඉන්දියාව උනන්දුවක් නොදැක්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා. ඒ, ඉන්දීය සංචාරය… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් මූලස්ථානයට

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, උන්වහන්සේගේ නම භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සමාජ… Read More

Gossips

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික ආණ්ඩුව එකඟතාවක – අගමැති

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාතික ආණ්ඩුව එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, සිංගප්පූරුවේ අද පැවැති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව ඇමතීමෙන් පසු පැවැති… Read More

Gossips

සංවර්ධනය සිදු කෙරෙන හැටි ඇමති අමරවීර පහදයි

රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී… Read More

Gossips

ශාන්තුවරයින්ගේ සටන පළමු දිනට අවසන්

මරදාන ශාන්ත ජෝශප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර 84 වන ශාන්තුවරයින්ගේ සටන අද (02 )කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පළමුවෙන්… Read More

Politics Sri Lanka

පුංචි ආණ්ඩුවල ජවිපෙ මන්ත්‍රීවරු හෙට කොළඹට

මෙවර (2018) පළාත් පාලන මැතිවරණයේදී තේරි පත්වවූ ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන මන්ත්‍රීවරු හෙට (03) කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ. මෙහිදී නව පළාත් පාලන ආයතන පනත අනුව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරිමටත්, ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමටත් නියමිතව ඇත. එමෙන්ම පළාත් […]
The post පුංචි ආණ්ඩුවල ජවිපෙ මන්ත්‍රීවරු හෙට කොළඹට appeared first on Lankatruth.

Related posts:පුංචි ආණ්ඩු හදන්න, මන්ත්‍රීවරු කෝටි ගාණට විකිණේ
ජවිපෙ මන්ත්‍රීවරු දිවුරුම්දෙති
ජවිපෙ මන්ත්‍රීවරු දිව්රුම් දෙති
ජවිපෙ මන්ත්‍රීවරු බෙල්ජියමේදී ලාංකිකයන් අමතයි
නිලධාරීහු සහ ජවිපෙ මන්ත්‍රීවරු ඉදිරියේ ඌව මහ ඇමති දණ නමයි
අද ජනතාව වෙනුවෙන් කතාකරන්නේ ජවිපෙ මන්ත්‍රීවරු පමණයි
වත්කම් බැරකම් ලබාදී ඇත්තේ ජවිපෙ මන්ත්‍රීවරු 06දෙනා ඇතුළු 96ක් පමණි
මන්ත්‍රී වාහන බලපත්‍රය විකිණූ මන්ත්‍රීවරු ඇමතිවරු මෙන්න