Politics Sri Lanka

ඩේසි ආච්චිටත් රට යන්න අවසර

රත්මලාන කෙකටිය පෙදෙසේ පිහිටි මිලියන 36ක් වටිනා ඉඩමක් මිලට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවේ පළමු වැනි සාකකාරිය වන යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය වන ඩෙිසි ෆොරස්ට් මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අධිකරණයෙන් විදේශගතවීමට තහනම් කර ඇති නියෝගය දින කීපයකට අත්හිටුවීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (02) නියම කර […]
The post ඩේසි ආච්චිටත් රට යන්න අවසර appeared first on Lankatruth.

Related posts:ඩේසි ආච්චිටත් ඇප – වංචණිකයන් වසන් කරන්නේදැයි සැකයක්
යෝෂිතටත් රට යන්න අවසර
ජොන්ස්ටන්ටත් රට යන්න අවසර
සජින්වාස්ටත් රට යන්න අවසර
යෝෂිතටත් රට යන්න අවසර
පාලිත ප්‍රනාන්දුටත් රට යන්න අවසර
ඇවන්ගාඩ් මුදලාලිට යළි රට යන්න අවසර
ගාමිණී සෙනරත්ටත් රට යන්න අවසර

Gossips

ඉතාලි මහමැතිවරණයට සියල්ල සූදානම්

හෙට (04) පැවැත්වෙන ඉතාලි මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ පැවැත්වූ ජන රැළි ඊයේ (02) අවසන් වුණා. මෙවර මැතිවරණය පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තරු පහේ ව්‍යාපාරය සහ සංක්‍රමණික විරෝධී උතුරු… Read More

Gossips

පිටසක්වල ජීවීන්ගේ අමුතු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර… Read More

Gossips

අතර මඟදී දිවි එපා වූ 30 හැවිරිදි තරුණයා (ඡායාරූප)

බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියකට පැන බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ (02) රාත්‍රි 7.30 ට පමණ මෙම තරුණයා තලවාකැලේ, සෙන්ටික්ලෙයාර් ප්‍රදේශයේ… Read More

Gossips

විදුලි සේවකයෙකු විදුලි සැර වැදී මියයයි

ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ… Read More

Gossips

හෙට සිට ඉරිදා දිනවලත් විවෘත වන ග්‍රහලෝකාගාරය

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (04) සිට සෑම ඉරිදා දිනකම විවෘතව තැබීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් සිසුන් තුළ මෙන්ම සමාජය තුළ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමත්,… Read More

Politics Sri Lanka

විගණන පනතට ජවිපෙන් සංශෝධන

ජාතික විගණන පනත බලවත් කිරීමට අවශ්‍ය සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික විගණන පනතෙහි ඇතුළත් අධිභාර පැනවීම ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක වෙනස්කම් සිදුකිරීමට කටයුතු කර තිබෙන බවය. ජාතික විගණන පනතේ හරයට හානිවන වෙනත් සංශෝධන ගෙන එනවා නම්, ඊට ජනතා විමුක්ති […]
The post විගණන පනතට ජවිපෙන් සංශෝධන appeared first on Lankatruth.

Related posts:අතුරුදහන් වූවන්ගේ පනතට ජවිපෙන් සංශෝධන රැසක්-මහින්ද කල්ලියෙන් බාධා
ආණ්ඩුවේ සංශෝධන පනතට එජාපයේ සහය
පළාත් සභා සංශෝධන පනතට 2/3ක අවශ්‍යයි
පළාත් පාලන සංශෝධන පනතට කථානායක අත්සන් තබයි
ජාතික විගණන පනත ජවිපෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට
ජාතික විගණන පනත පුද්ගලික යෝජනාවක් ලෙස ජවිපෙන් පාර්ලිමේන්තුවට
2012 A/L සංශෝධන පිට සංශෝධන
විගණන කොමිසම සක්‍රීය කළ යුතුයි

Gossips

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. අපවත්වන විට උන්වහන්සේ… Read More

Gossips

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සා 48,000ක්

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. අදට (03) යෙදෙන ජාත්‍යන්තර උපත් ආබාධ දිනය වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්… Read More

Gossips

89 වන ‘‘සුලෝහිත සංග්‍රාමය’’ අද සහ හෙට

දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල් දෙකක් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පෙලට වැඩිම සංඛ්‍යාවක් දායාද කළ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 89 වන වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට්… Read More