Gossips පාතාලයේ පස් පොඩ්ඩා අත්අඩංගුවට අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ගම්පහ පොලීසියට… Read More
Gossips විශ්වාසභංගය ගැන ස්වාධීන තීරණයකට – ඒකාබද්ධය ලබන සතියේ රැස්වෙයි අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව ස්වාධීන තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ලබන සතියේ රැස්වීමට නියමිතයි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්…. Read More
Gossips ඩී.මංජුගේ ගෝලයින් 4 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පසුගියදා වත්තල ශාන්ත ආනා දේවස්ථාන භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පාතාල නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී .මංජුගේ සගයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More
Gossips විශ්වවිද්‍යාල විභාග කටයුතුවලට බාධා විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. පසුගිය බදාදා ආරම්භ කළ මෙම වර්ජනයට අදට (03) දින 4 ක්. මේ හේතුවෙන්… Read More
Gossips අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 8 වනදා කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වූ බව එම විහාරස්ථානය නිවේදනය කළා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද (03) අලූයම අපවත් වූ බවයි ශ්‍රී සම්බෝධි… Read More
Gossips 2025 දී අධ්‍යාපනයට සියයට 6 ක් වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
Gossips පෙළපොත් මුද්‍රණයේ ගැටලුවක් පුරවැසි අධ්‍යාපනය විෂය ධාරාවට අයත් පෙළපොතක මුද්‍රණ දෝෂයක් හේතුවෙන් පොත් 19,000 ක් පමණ නැවත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ… Read More
Gossips ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ඇරඹේ දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 89 වන වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගය අද (03) උදෑසන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. මෙවර… Read More
Gossips රාජාංගන ජලාශයේ පානීය ජල ව්‍යාපෘතිය ගැන ජල සම්පාදනයෙන් පැහැදිලි කිරීමක් ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලුමට සහ වකුගඩු රෝගීන් හේතුවෙන් රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සඳහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක්… Read More
Gossips ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිට ජයක් ඊසාන දිග ඉන්දියාවේ ත්‍රීපුර සහ නාගලන්ත ප්‍රාන්ත මැතිවරණවලින් භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රාදේශීය සහායක පක්ෂ සන්ධාන ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම, මේඝාලය ප්‍රාන්තයේ කොංග්‍රස් පාලනයට දැඩි… Read More