Politics Sri Lanka

කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය 07

අද (03) පෙරවරුවේ අපවත් වී වාදලා දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බදදා (07) සවස සිදු කිරීමට තීරණය වී ඇත. කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘද වන්නේ උන්වමන්සේය. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන වේලාව සහ ස්ථානය පිළිබඳව අද පස්වරුවේ පැවැත්වෙන දායක සභාවේ විශේෂ රැස්වීමකදී තීරණය කෙරෙනු ඇතැයි පැවසේ. උන්වහන්සේගේ දේහය අද රාත්‍රි 10ට පමණ විහාරස්ථානයට වැඩමවීමට නියමිත […]
The post කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය 07 appeared first on Lankatruth.

Related posts:අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය අදයි
නව අස්ගිරි මහ නාහිමි පත් කෙරේ
රටට හානිකර විධායක ජනාධිපති ක්‍රමය එපා – මල්වතු නාහිමි
අස්ගිරි නාහිමි කෙසේවෙතත් මම අකමැතියි – මල්වතු අනුනාහිමි
ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට.

Gossips

පැණි කොමඩු ගෙඩිය ඇතුලේ සැඟව පැමිණි මාරයා

පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කොමඩුවල කිසියම් අහිතකර බැක්ටීරියාවක් අඩංගුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ. කොමඩු ආහාරයට… Read More

Gossips

උපාධිධාරීන්ගේ විරෝධතාවලට හේතුව ජනපති කියයි

රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 6 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මැතිවරණය හේතුවෙන් කල් දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී… Read More

Gossips

දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් පුත්තලමෙන් හමුවේ

පුත්තලම – රජවිගම ප්‍රදේශයේ ගෙවත්තක මිදුලේ තිබී දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවී ඇති මෙම ප්‍රතිමාව මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති… Read More

Gossips

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඇමරිකාවට

දූෂණ චෝදනා පරීක්ෂණයකට ලක්වී සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ඇමරිකානු සංචාරයක් අරඹනවා. ඔහු ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවීමට නියමිතයි. ඊශ්‍රායල අගමැතිවරයා, ජනාධිපති… Read More

Gossips

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මරුට (ඡායාරූප)

ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණී තරුණයෙක් නල්ලතන්නිය ශීත ගඟුල ප්‍රදේශයේදී දියනෑමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇතිබව නල්ලතන්නිය පොලිසිය පවසනවා. අද (03) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ මාබෝල ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

කෝටි 6 ක් වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි… Read More

Gossips

ඩී.මංජුගේ ගෝලයින් 04ක් STF අත්අඩංගුවට

පසුගියදා වත්තල ශාන්ත ආනා දේවස්ථාන භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පාතාල නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී .මංජුගේ සගයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More

Gossips

ඩුටරෙට්ගේ මත්විරෝධී සටන යළි ඇරඹේ

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන්නන්ට එරෙහිව ආරම්භ කළ සටනට එරට පොලිස් බලකාය යළි එක්වී තිබෙනවා. ඒ අනුව, පසුගිය දෙසැම්බර් 5 වනදා සිට මාර්තු පළවනදා දක්වා… Read More

Politics Sri Lanka

ගොවිජනතාව නිහඬ විරෝධතාවයකට සැරසෙති…

තම වගාබිම්වලට ලැබෙන ජලය උපයෝගී කරගෙන කුඹුරු අක්කර 2000කට ජලය අහිමි කරමින් ආණ්ඩුව සිදු කිරීමට සූදානම් වූ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව පැවති විරෝධතාවයට පහරදීමට සහ එම විරෝධතාවය අතර තුර අත්අඩංගුවට ගත් ගොවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකමින් පැවැත්වෙන නිහඬ විරෝධතාවයක් ලබන 05වනදා තඹුත්තේගමදී පැවැත්වීමට සූදානම් කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි. මේ […]
The post ගොවිජනතාව නිහඬ විරෝධතාවයකට සැරසෙති… appeared first on Lankatruth.

Related posts:ගව සොරකම් ගැන පොලීසිය නිශ්ෂබ්දයි – කිරි ගොවියෝ විරෝධතාවයකට සැරසෙති
දේශපාලන සිරකරුවන් විරෝධතාවයකට සැරසේ
ආණ්ඩුව එරෙහිව සති දෙකකින් වෛද්‍යවරු විරෝධතාවයකට!
සිරගත කළ ගොවිජනතාව හමුවීමට නාමල් කරුණාරත්න බන්ධනාගාරයට යයි
අරුන්දික නිහඬ වෙයි…
“අජිනමොටෝ” නම් නිහඬ මාරයා ගැන
සමන්ත- බලගල්ල ගොවිජනතාව සමග තවත් පොහොර සටනක් ජය ගිනිති
කරදියානේදී ජනතාව නිහඬ විරෝධතාවයක