වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,162 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි හේතුවෙන් යළිත් ඩෙංගු අවදානමක් මතුවිය… Read More
Author: admin
ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි
COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් දිනට ත් අද පැවැත්වේ. ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 -සජීවීව Day 03 Posted by Sports 1st on Saturday, March 3, 2018 කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක […]
The post ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මහින්දානන්දට, සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග
හිටපු ක්‍රීඩා අමාත්‍ය, මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපතිවරයෙකු වන නලීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (02) අල්ලස් කොමිසමට නියෝග කර ඇත. ඒ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් කෝටි 05කට අධික කැරම් බෝඩ් තොගයක් සතොස හරහා […]
The post මහින්දානන්දට, සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග appeared first on Lankatruth.
Related posts:ප්‍රතිවිරෝධතා ගොනු කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග
ඩී.වී. උපුල්ට චෝදනා ගොනු කරන්න CIDයට නියෝග
බිරිඳට මරණ තර්ජන – මහින්දානන්දට නැවතත් චෝදනා
සතොස හිටපු සභාපති අත්අඩංගුවට
FCIDය චෝදනා ගොනු කරයි – ප්‍රබලයන් පිරිසක් අත්අඩංගුවට
සුධර්මන් ඇතුළු 11කට චෝදනා ගොනු කරන බව නීතීඥවරයා කියයි
වංචා දූෂණ චෝදනා තහවුරු වූවන්ට අධිචෝදනා ගොනු කෙරේ
තිළිණ ගමගේ අධිකරණයට ඉදිපත් කරන්නැයි නියෝග


