Politics Sri Lanka

සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි

දේශීය ගොවියා පිළිබඳ රට උණුසුම්ව පවතින මොහොතක ගොවියාගේ නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. විශේෂයෙන් පහතරට එළවළු ගොවීන් මෙන්ම යාපනය අර්ධද්වීපයේ ගොවීන්ද, මෙම තත්ත්වයට මුහුණ දී ඇත. මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ එළවලු අති විශාල වශයෙන් ලැබෙමින් පවති අතර පහතරට එළවළු ගොවීන් තම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙනෙන බව ආර්ථික […]
The post සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි appeared first on Lankatruth.

Related posts:වීවලට සහතික මිලක් ගන්න ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට
ගම්මිරිස් ගොවියෝ සටන ජයගනිති – රු. 900ක සහතික මිලක්
දයා ගමගේලට අයවැයෙන් සහන දෙන ආණ්ඩුව උක් ගොවියා ගැන වචනයක් කියලා නැහැ…
ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්වෙයි
නව නාවික හමුදාපති පත්වෙයි
ස්වභාවිකත්වයටත් මිලක් නියම වූ කල!
විදුලි බලමණ්ල බලධාරීන් බියට පත්වෙයි
සිහිසුන්ව සිටි දිල්රුක්ෂාන් මරියදාස් ජීවිතක්ෂයට පත්වෙයි

Gossips

ඉරණවිල දරුවාගේ ඝාතනයේ සැකකරු අල්ලයි

ඉරණවිලදී සුසිත් නිර්මාල් සිසුවා ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කෝකිලායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලිසිය වෙත බාර දී තිබෙනවා. 03 වැනිදා අළුයම… Read More

Gossips

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පිපිරුමකින් එක් අයෙකු මරුට

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක සිදුවී ඇති පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. 04 වැනිදා පෙවරුවේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය… Read More

Gossips

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට, වායු රයිෆලයකින් වෙඩි තබා රෝහලේ

පුත්තලම – මාරවිල ප්‍රදේශයේ වත්තකට ඇතුලූ වී සොරෙන් පොල් කැඩූ පුද්ගලයෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබිම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ… Read More

Gossips

ඇමති හකීම් ජනපති සමග විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සහ ඇතැම් සිදුවීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී… Read More

Gossips

ජනපති පිළිගැනීමට ජපානය සුදානමින්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජපාන සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම තහවුරු කිරීමට ජපානය අපේක්ෂා කරන බව එරට පළ කෙරෙන සුප්‍රකට නිකේ් පුවත්පත සඳහන් කළා. කලාපය තුළ චීනයේ බලපෑම… Read More

Gossips

සතියක් තුළ ප්‍රබල පාතාල සාමාජිකයන් 12 දෙනෙකු පොලිස් දැලේ

ගතවූ සතියක කාලසීමාව තුළ දරුණු ගණයේ පාතාල සාමාජිකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. ඔවුන් අතරින් ඇතමුන් පාතාල කණ්ඩායම් මෙහෙයවූ පුද්ගලයන් බවයි එම බලකායේ ජ්‍යෙෂ්ඨ… Read More

Gossips

මහ පරිමාණ ඉන්ධන ජාවාරමක තොරතුරු හෙළිවේ

උතුර පළාතට ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය සමත්වී තිබෙනවා. ඒ, හිරු සී අයි ඒ සමග ඊයේ සිදුකළ වැටලීමකදියි…. Read More

Gossips

එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව මුස්ලිම් කොංගසය අතට

මීට වසර 18 කට පෙර හිටපු අමාත්‍ය සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ මරණයට හේතුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව… Read More

Gossips

සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වේ

රාජ්‍ය සම්මානලාභී නවකථාකරු, ප්‍රවීන සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර වයස අවුරුදු 78ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළක් රෝගාතුරව සිටි ඔහු පන්නිපිටිය – ඇරැව්වල පිහිටි සිය නිවසේදී අද අභාවප්‍රාප්ත… Read More