උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා යළිත් ආරම්භ කිරීමේ අරමුණින් දකුණු කොරියානු නියෝජිත පිරිසක් අද (05) උතුරු කොරියාව බලා නික්මුණා. ඔවුන් උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර… Read More
Author: admin
මහනුවරට ඇදිරි නීතිය
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි. කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් […]
The post මහනුවරට ඇදිරි නීතිය appeared first on Lankatruth.
Related posts:මහා නාහිමිගේ ශ්‍රී දේහය මහනුවරට
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
“නීතිය බූරුවෙක්ද?”
කූඩ නීතිය තේ දළුවලටත්
කූඩ නීතිය හෙට සිට යලි ක්‍රියාත්මකයි
නීතිය වල් වැදීමේ සැබෑ අනතුර
“මුස්ලිම් නීතිය” දොරට වඩී
ජොනීගේ කූඩ නීතිය යළිත් කරළියට
ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් දිවි කුසුම නිමා කරයි
කලක් රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
The post ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් දිවි කුසුම නිමා කරයි appeared first on Lankatruth.
Related posts:පියදාස රණසිංහ මහා ඇදුරා දිවි සැරිය නිමා කරයි
දිවි කුසුම මැණිකට බිලි
ලක්ෂ්මන් ඉනිම නිමා කරයි
සාලි අලි දීගය නිමා කරයි
සංගා එක් ඉනිමක් නිමා කරයි
එතෙර අපි සංවිධානයේ සංවිධායකත්වයෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඕමානයේ පැවැත්වූ වැඩසටහන් මාලාව සාර්ථකව නිමා කරයි
රංගන ශිල්පී ජේ. එච්. ජයවර්ධනයන් දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ ලේඛක සිරිල් සී පෙරේරා දිවි සැරිය නිම කරයි


