Gossips

පනත විවාදයට පෙර නියෝජිතයින් පත් කිරීමට පොහොට්ටුවේ විරෝධය

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමටත් පෙර එම ආයතනයේ නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්… Read More

Politics Sri Lanka

අපරාධ අංශයේ OIC අල්ලස් දැලේ පැටලෙයි

රුපියල් අටදහසක (රු. 8,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මත මහබාගේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් කොමිසම මඟින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාජ කාර් රථයක් පරිහරණය කිරීම, ව්‍යාජ මුදල් හා සුදු හඳුන් කිලෝ 3ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහ බාගේ […]
The post අපරාධ අංශයේ OIC අල්ලස් දැලේ පැටලෙයි appeared first on Lankatruth.

Related posts:පොලිස් ස්ථානිධිපති අල්ලස් ගනිද්දී මාට්ටු
පොලීසියට අල්ලස් දී පොලීසියේදීම මාට්ටුවෙයි
අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට
අපරාධ අංශයේ ලොක්කා ලක්ෂ 25කට හිරේ යයි
අකුරණ ප්‍රාදේශීයලේකම් අල්ලස් දැලේ
දේහිවල අපරධ OIC අල්ලස් දැලේ
කොස්තාපල්වරු දෙදෙනෙක් අල්ලස් දැලේ…
දඹුල්ල උප නගරාධිපති අල්ලස් දැලේ

Politics Sri Lanka

පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති

පවතින අධ්‍යාපන හා සුභසාධන ගැටලු විසඳනවා වෙනුවට අසත්‍ය චෝදනා නගමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් කිහිපදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (05) රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්විණි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ නිවෙස් වෙත දුරකතන ඇමතුම් ලබා දී දෙමාපියන් බියවැද්දීමේ කටයුතුවල නිරතව ඇති බවත් සිසූහු චෝදනා […]
The post පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව රජරට සිසූහු පාරට බසිති appeared first on Lankatruth.

Related posts:අත්තනෝමතික පන්ති තහනට එරෙහිව පෙරා සිසූහු පාරට බසිති
ව්‍යජ විසදුම් එපා ! මාලඹේ සයිටම් අහෝසි කරනු !! රජරට සිසූහු පාරට බසිති
මර්දනයට එරෙහිව සිසූහු පාරට බසිති
ගැසට් පත්‍රයට එරෙහිව පේරා සිසූහු පාරට බසිති
ආණ්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහිව රුහුණු සිසූහු පාරට බසිති
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සබරේ සිසූහු පාරට බසිති
ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව විද්‍යාපීඨ සිසූහු පාරට බසිති
අසාධාරණ පන්ති තහනමට එරෙහිව කොළඹ සිසූහු පාරට බසිති

Politics Sri Lanka

පළාත් සභා සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට

‍පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නීර්ණ වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පළාත් සභා සීමානීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු […]
The post පළාත් සභා සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට appeared first on Lankatruth.

Related posts:පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
24දා පළාත් පාලන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කරනවාද නැද්ද තීරණය කල් යයි
සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි
කෝප් වාර්තාව 25 පාර්ලිමේන්තුවට
කෝප් වාර්තාව සිකුරාදා පාර්ලිමේන්තුවට!
සියල්ල හෙළිකරන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

Politics Sri Lanka

නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි

නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍යාංශය සඳහන් කරයි.
The post නුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි appeared first on Lankatruth.

Related posts:මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 29,160ක් නායයෑම් අවදානමක
බදුල්ල දිස්ත්‍රික්කයේ 69%කට අධික භූමියක් නායයාමේ අවදානමේ…
SAITM විරෝධයෙන් පුත්තලමෙත් පාසල් රැසක් වැසෙයි
සියලුම පාසල් 10 වෙනිදා ඡන්දයට 09 වැනිදා වසයි

Gossips

ඉරණවිල දස හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුට අද ලැබුණු නියෝගය

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු හලාවත මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ වෙත… Read More

Gossips

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ රියදුරාගේ පහරදීමෙන් නිලධාරියෙකු රෝහලේ (ඡායාරූප)

පහරදීමකින් තුවාල ලැබූ අධ්‍යාපන කාර්යාල නිලධාරියෙකු මොරවක රෝහලට ඇතුලත්කර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ මොරවක අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු බවටයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්වූ කාර්යාල නිලධාරියා… Read More

Gossips

භාවිතය තහනම් කළ කෘමිනාශක තොගයක් කැකිරාවෙන් අල්ලයි

භාවිතය තහනම් කර ඇති කෘමිනාශක තොගයක් කැකිරාව නගරයේ වෙළඳසැලකින් සොයාගෙන තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අද දහවල් මෙම වෙළඳසැල වැටලීමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More

Gossips

තෙල්දෙණියෙන් උණුසුම් වූ මහනුවර

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල දෙපාර්ශවයක් අතර ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පහරදීමකින් පුද්ගලයෙකු… Read More

Gossips

චීනයේ ආරක්ෂක වියදම ඉහළට

චීනය අද යුආන් ටි‍්‍රලියන 1.11ක එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 175ක ආරක්ෂක අයවැයක් ඉදිරිපත් කළා. පෙර වසරට සාපේක්ෂව සියයට 8.1ක වර්ධනයක් වන මෙම ආරක්ෂක වැය ලොව විශාලතම යුද හමුදාව නවීකරණය කිරීමේ කටයුතු සඳහා… Read More