Politics Sri Lanka

රට තුළ දින 10කට හදිසි නීතිය

දින 10කට බලපැවැත්වෙන පරිදි රට තුළ හදිසි නිතිය පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. අදාල ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කරයි. තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් […]
The post රට තුළ දින 10කට හදිසි නීතිය appeared first on Lankatruth.

Related posts:මදුරෝ වෙනිසියුලාවට හදිසි නීතිය කැඳවයි
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
හම්බන්තොට 10කට ඇප
වසර 10කට පසු සිසුන් නිදහස්
වාස් තවත් දින 10කට රිමාණ්ඩ්
පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල්තැබේ
පොලිස් ස්ථානාධිපතිවරු 10කට මාරු වීම්!
රුසියාව IS ත්‍රස්තයින්ට එරෙහි ප්‍රහාර පැය 10කට නවත්වයි

Politics Sri Lanka

තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය මෙහෙයවූ බවට සහ ඊට සම්බන්ධ බවට සැක කෙරෙණ පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට […]
The post තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 404යි – NEM IHR
මැතිවරණය ළංවත්ම ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට – NEM-IHR
මහින්දගේ මැතිවරණ ගේම මෙහෙයවූ රාජ්‍යතාන්ත්‍රිකයින් නිකම යයි
මැතිවරණ උණුසුම ප්‍රචණ්ඩ අතට – CaFFE
පොලිස් වෙඩි තැබීමකින් පසු කළු ඇමෙරිකානුවන් නැවතත් ප්‍රචණ්ඩ වෙයි
ඡන්ද පොළේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුනොත් වෙඩි තැබීමට පොලීසියට බලය
මහින්ද පිලේ මැර ක්‍රියා වැඩිවෙයි
ගතවූයේ මාසයයි – ප්‍රචන්ඩ ක්‍රියා 352යි – NEM IHR

Gossips

අහංගම – වැල්හේන්ගොඩ දී රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට (ඡායාරූප)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අහංගම පොලීසිය… Read More

Gossips

එනතුරු බලා සිටි මාලි ගැන හතුරු කතාකරයි

නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (6) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අරම්භවීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරගයෙන්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ උදෑසන ආර්…. Read More

Gossips

වසර දෙකකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) සවස 7ට ආරම්භවීමට නියමිතයි. අද තරගයට එක්වන… Read More

Gossips

දිගන ප්‍රදේශයට CID පිරිසක් පිටත්කර යවයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ… Read More

Gossips

Update : අනධ්‍යයන සේවක විරෝධතාවයෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් අද උදෑසන කොළඹ නිදහස්… Read More

Gossips

මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු ලග්ගල දී අත්අඩංගුවට

ලග්ගල – දාස්ගිරිය – හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපාය… Read More

Gossips

ඉතාලි මහමැතිවරණයෙන් අවිනිශ්චිත ප්‍රතිඵලයක්

පසුගිය ඉරිදා පැවැති ඉතාලි මහමැතිවරණයෙන් සංක්‍රමණිකයන් සහ ආර්ථිකය පිළිබඳ ජනප්‍රිය අදහස් දරණ දේශපාලන සන්ධානයන් ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා. අගමැති මැට්ටියෝ රෙන්සිගේ වාමාංශික සන්ධානයට හිමි… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂයේ, පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙයි

රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අග්‍රාමාත්‍යවරයාට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීමට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More