උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරු කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවනින් මහනුවර ගොස් තිබෙනවා. Read More
Author: admin
මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට
මෙක්සිකෝවෙ පැවති 18වන ලෝක ගුරු සංගම් සම්මේලනයේ දී ඉදිරි වසර 04 සදහා නව නිලධාරි මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා තෝරාගෙන ඇත. මහින්ද ජයසිංහ මහතා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්න බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද වේ.
The post මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට appeared first on Lankatruth.
Related posts:ගුරු – විදුහල්පති ගැටළුවලට විසඳුම් නොදීමට එරෙහිව සමුළුවක් කැඳවනවා – මහින්ද ජයසිංහ
බන්දුලගේ නීති විරෝධී ගුරු මාරු ප‍්‍රතිපත්තිය වහා හකුලා ගත යුතුයි – මහින්ද ජයසිංහ
ගුරු උසස්වීම් තවමත් ප්‍රමාදයි – ගුරු සංගම්
ඉදිරියේදී ගුරු සංගම් වෘත්තීය ක‍්‍රියාමාර්ග රැසක
සාකච්ඡා අසාර්ථකයි – ගුරු විදුහල්පති සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයට
ගුරු සංගම් ලේකම් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විසඳුම් නොලැබුනොත් පාසල් වසාදමා වර්ජනයකට යනවා – ගුරු-විදුහල්පති සංගම්
ක්‍රීඩා අනතුරු වලකන ගුරු, තරුණ, වෛද්‍ය සංගම් යෝජනා රජයට
දිගන පරික්ෂණ CIDයට
දිගනදී ඇතිවූ මැර ප්‍රහාරය හා ඉන් පසු ඇති වූ කලහකාරී තත්වය පිළිබඳ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව වාර්තා වේ. එම සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශ වෙත පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ. මූලාශ්‍ර ලංකාදීප
The post දිගන පරික්ෂණ CIDයට appeared first on Lankatruth.
Related posts:න්‍යෂ්ටික පරික්ෂණ සාර්ථකයි – ඉරානය
මර්වින්ට විනය පරික්ෂණ නැහැ
ඇමති ගෝලයන්ගේ සමාගම ගැන පරික්ෂණ
වැලිකඩදී ඝාතනය වූ රැඳවියන් ගැන වසර 04කට පසු පරික්ෂණ
ලිංගිකව අපයෝජනය කළ දැරියන් 1400ක පරික්ෂණ එංගලන්ත පොලීසිය යට ගහලා
වීරවංසව CIDයට කැඳවයි
ඩී. වී. උපුල් CIDයට
ඇවන්ගාඩ් අධිපති CIDයට
ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ…
“මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන […]
The post ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ… appeared first on Lankatruth.
Related posts:සයිටම් එකේ තරම් හොඳ ශිෂ්‍යයෝ රජයේ වෛද්‍ය පීඨවල නැහැ…
ආණ්ඩුව කියන තරම් පොල් අර්බුදයක් ලංකාවේ නැහැ
මේ ඇමතිවරුන් තරම් සැප විදින ජාතියක් ලෝකේ කොහේවත් නැහැ – නිශාන්ත මුතුහෙට්ටිගම
පහක් එළියට – පහක් ඇතුළට
ඇමති ධුරවලට කා කොටාගන්නා ආණ්ඩුවට වී මිලදී ගැනීමට වැඩපිළිවෙලක් නැහැ
අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්
එංගලන්තයට එරෙහි තරගයෙන් පහසු ජයක්!
රැකියාව පහසු කරන්න බ‍්‍රසීල ගණිකාවන්ට නොමිලේ ඉංගි‍්‍රසි පන්ති



