මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. මේ අතර තවදුරටත් තෙල්දෙණිය, දිගන… Read More
Author: admin
ජාතිවාදී සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි
ජාතිවාදී ආකාරයට සිදුවන සියලුම සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික භික්ෂු පෙරමුණ අද (06) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. යහපාලනයක් ඇති කිරීමට බලයට පැමිණි පිරිස තම තමන්ගේ බලය රැක ගැනීම සඳහා රට අරාජික කර දමා තිබෙන බව එම භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ. රට අරාජික […]
The post ජාතිවාදී සිදුවීම්වල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි appeared first on Lankatruth.
Related posts:බන්ධනාගාර ඝාතනවල වගකීම රාජපක්ෂ ආණ්ඩුව භාරගත යුතුයි! – ජවිපෙ
දේශපාලන රැඳවියන්ගේ නිදහස පිළිබඳ යුරෝපා සංගම් ප‍්‍රකාශය ගැන ආණ්ඩුව වගකීම භාරගත යුතුයි! PWC
සුදුසුකම් නොලබන සිසුන්ගේ වගකීම අධිකරණය භාරගත යුතුයි – බන්දුල
අලුත්ගම සිදුවීම්වල වගකීම ගෝඨාභය භාර ගතයුතුයි – නලින්ද ජයතිස්ස
ගම්මිරිස් ගොවියන්ට එල්ලකළ මැර ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි
හජ් වන්දනාකරුවන්ගේ මරණයේ වගකීම සවුදි අරාබියාව ගත යුතුයි
ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
සිසු ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව බාරගතයුතුයි
වසර 05ක් වත්කම් හෙළි නොකළ මහින්දගේ ආරක්ෂකයාට දඩය 5000යි
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (06) නියම කර තිබේ. යුද හමුදා මේජර්වරයකු ලෙස සේවයේ යෙදී සිටිමින් වසර 5කට අදාළව සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. තමන් වර්ෂ 2010 සිට […]
The post වසර 05ක් වත්කම් හෙළි නොකළ මහින්දගේ ආරක්ෂකයාට දඩය 5000යි appeared first on Lankatruth.
Related posts:මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාට එරෙහි වත්කම් නඩු විභාගයට
මහින්දගේ බොඩිගාඩ්ට නඩු 05ක් වැටෙයි
සජින් වාස්, වත්කම් හෙළි නොකළාට දඩය රුපියල් 1000යි
වත්කම් බැරකම් ලබාදී ඇත්තේ ජවිපෙ මන්ත්‍රීවරු 06දෙනා ඇතුළු 96ක් පමණි
වත්කම් බැරකම් හෙළි නොකළ රෝහිතටත් රට යන්න අවසර දෙයි
වත්කම් බැරකම් නොදුන් මැති ඇමති ලැයිස්තුව අල්ලස් කොමිසමට
දුමින්දගේ නඩුවත් කල් යයි
අධිකරණය මගහැරිය බටගොඩට වරෙන්තු
තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට
දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (06) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.
The post තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට



