Gossips උතුරු කොරියාවට ඇමරිකාවෙන් යළි සම්බාධක ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබෙනවා. ඒ, උතුරු කොරියාව වගකීම් විරහිතව රසායනික ප්‍රහාර දියත් කිරීම හේතුවෙන්. ඊට ආසන්නතම හේතුව ලෙස ඇමරිකාව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං… Read More
Gossips Update – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ රාගම සහ ගනේමුල්ල අතර කාර්මික දෝෂයට… Read More
Gossips හිරු ගමින් ගමට අද කොඩිතුවක්කුකන්ද ගම්මානයට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips සමුද්‍රීය පරිසර සභාව රැස්වේ සමුද්‍රීය පරිසර සභාව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පළමුවරට රැස්වුණා. සමුද්‍රීය පරිසරය සුරැකීමේ නව මානයන් සම්බන්ධව උපදෙස් දීම සඳහා සමාජයේ සියලුම… Read More
Gossips හමුදා නිලධාරීන් යුද අධිකරණයට ගෙන යාමේ සූදානමක් – සරත් වීරසේකර අතුරුදන්වූවන්ගේ කාර්යාලය හරහා යුද අපරාධවලට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමට රජය පියවර ගත යුතු බව අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව පවසනවා. එහි සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ… Read More
Gossips එට්කා එපා – බන්දුල යළි කියයි දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වනවා නම් පළමුවෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම වහා අත්හිටුවිය යුතු බව ඒකාබද්ධ… Read More
Gossips ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ඉවත්වේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ගැරී කෝන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, එරට වානේ සහ ඇල්මිනියම් ආනයනික භාණ්ඩවලට බදු පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති… Read More
Gossips ශ්‍රමික සුබසාධනය වැඩි කෙරේ ඉදිරි මාස දෙක තුළ විදෙස් ශ්‍රමිකයන්ගේ වැටුප් හා සුබසාධන කටයුතු සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් සමඟ පවතින ගිවිසුම් කිහිපයක් වෙනස් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වනවා. ශ්‍රී ලාංකික… Read More
Gossips හිටපු ජනාධිපති ආරක්ෂක නිලධාරියාට රුපියල් දහස බැගින් දඩ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ නෙවිල් වන්නිආරච්චි වසර 5 කට අදාළව වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත්… Read More
Gossips පළමු ජය ගෙනා කුසල් ගේ සුපිරි ඉනිම නිදහස් කුසලානයේ පළමු තරඟයේදීම විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වූවා. මේ අතර තරඟයේ වීරයා වෙමින් ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් එක් පන්දුවාරයකදී ලකුණු 32 ක් රැස්කරගත්තා…. Read More