Gossips

විදුලි කාර්මික වෘත්තිකයන්ට විශේෂ වැඩපිළිවෙලක්

විදුලි කාර්මික වෘත්තීයට ජාතික පිළිගැනීම ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මේ හරහා සියලුම විදුලි කාර්මිකයන් සඳහා ජාතික මට්ටමේ වෘත්තිමය සුදුසුකම්… Read More

Gossips

නිදහස් කුසලානයේ ඇරඹුමේ ම කුසල් දෙවරක් දෙවෙනියට වාර්තාපොතට එක්වූ හැටි මෙන්න

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සමාරම්භක තරඟයෙන් ඉන්දියාව පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 37කට ලකුණු 66ක් රැස් කළා. කුසල් මෙහිදී… Read More

Gossips

නැවත දැනුම් දෙනතුරු මහනුවරට පොලිස් ඇඳිරිනීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි අටේ සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය… Read More

Gossips

උතුරු කොරියානු නිලධාරින් දෙදෙනෙකු ඇමරිකාවට

උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු මෙම සතියේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදී ඔවුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට… Read More

Gossips

මහනුවරට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා. එම කණ්ඩායම් තුනට නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු සහ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ඇතුලත්…. Read More

Politics Sri Lanka

එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ

පසුගිය පෙබරවාරි 22 දින සිට පුරා දින නවයක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමමින් ගුරුවරුන් 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ (06) දින ජයග්‍රහණයෙන් අවසන් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ ගුරුවරුන් මෙන්ම පාසල් සේවකයන්ගේද සාමූහික අරගලය අවසන් වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාර ජිම් ජස්ටිස් විසින් 5%ක වැටුප් වැඩි කිරීම නිත්‍යානුකූලව අනුමත කිරීමෙන් […]
The post එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් අවසන් වේ appeared first on Lankatruth.

Related posts:කටුනායක සටන ජයග්‍රහණයෙන් නිමයි
ලේක්හවුස් සටන ජයග්‍රහණයෙන් නිමයි
කොළඹ චීන වාරයේ සේවක සටන ජයග්‍රහණයෙන් නිමකරයි
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් යුක්රේන ජනපති දෙගිඩියාවක!
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
6% ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ විරෝධතාවකට
අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට

Gossips

රත්ගම නිදහස් පක්ෂ සංවිධායක ඉල්ලා අස්වෙයි

ගාල්ල – රත්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ පවසනවා. ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද… Read More

Gossips

තොණ්ඩමන් සත්‍යග්‍රහය අතහරී

මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ඉවත් කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය… Read More

Gossips

මහනුවර පොලිස් ඇඳිරිනීතිය අවසන් – පාසල්වලට අදත් නිවාඩු

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි අටේ සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු හයෙන් අවසන් වුණා. කෙසේ වෙතත්, තවදුරටත් තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය… Read More

Gossips

අනිද්දා සිට යළි වැසි

අනිද්දා සිට යළිත් වැසි සහිත කාල පරිච්ෙඡ්දයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතටත්, කළුතර, ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලටත් පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත… Read More