Gossips

වැසිකිළි වලකින් බිළිඳු මළ සිරුරක්

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පොදු වැසිකිලි වළක තිබී බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම සිරුර ඉතා නරක්වී තිබු බවයි. චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි අබලන්… Read More

Gossips

තේ කර්මාන්ත ශාලා නිලධාරිවරයා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් කොටු

හැටන් – දිඹුල ගේ‍්‍රට්ලි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සහකාර තේ කර්මාන්ත නිලධාරිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට එම වතුයායේම පුද්ගලයන් දෙදෙනෙක් අද (07) දිඹුල – පතන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

මහනුවරට ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි නිවේදනයක්… Read More

Gossips

අනුර කුමාර මල්වතු මහනාහිමියන් බැහැදකි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (07) මල්වතු මහනාහිමියන් බැහැදුටුවා. එහිදී මහනුවර ප්‍රදේශයේ උද්ගත වී තිබෙනවා තත්ත්වය පිලිබඳව අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා…. Read More

Gossips

කේරළ ගංජා කිලෝ 75 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 75 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සැක කටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය හමුවී… Read More

Gossips

නැවත දැනුම්දෙන තුරු ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කරයි

නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට… Read More

Gossips

ජනපතිගෙන් උපදෙසක්

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අත්‍යවශ්‍යම කටයුත්තක් තිබේ නම් ඒ සඳහා… Read More

Gossips

දැවැන්ත උල්කාවක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි

අඩි 1500 ක් පමණ වූ, එනම් ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වඩා විශාල උල්කාවක් අද (07) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කළා. එය සාපේක්ෂව හානිකර අවදානමක් සහිත උල්කාවක් ලෙසයි එමඟින්… Read More

Gossips

ලංගම බස් රථයක ගැටී කාන්තාවක් මරුට

වැල්ලවාය හම්බේගමුව ප්‍රදේශයේදී අද(07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බේගමුව අරඹේකෙම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්. ඇය පාර මාරුවීමට යෑමේදී… Read More

Gossips

ප්‍රකෝටිපති ඉන්දියානුවන් සංඛ්‍යාව ඉහළ යයි

ඇමරිකානු ඩොලර් බිලියනයට වැඩි ධනවත්කමක් සහිත ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට වඩා 19 දෙනෙකුගෙන් වැඩිවී 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට වැඩිම ප්‍රකෝටිපතියන්… Read More