ගැටුම් වැළැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මෙවන් අවස්ථාවකදී නිසි ලෙස පොලීසිය මෙහෙයවීම… Read More
Author: admin
අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි
මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි appeared first on Lankatruth.
Related posts:ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි
මාලගිරවු එක්ක කතා කරකර ඉන්න ජනාධිපතිවරයාට වි.වි. ආචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ – අනුර
එජා විශේෂ නියෝජිතයා මෛත්‍රී සමග සාකච්ඡා කරයි
ව්‍යස්ථා සභාව රැස්වෙයි – ඉතිරි කොම්ෂන් සභා 5 ගැන සාකච්ඡා කරයි
හදුන්නෙත්ති දකුණු කොරියාවේ තානාපතිනිය සමග ලාංකිකයන්ගේ ගැටළු සාකච්ඡා කරයි
ශ්‍රිලනිපය හා එක්වීමට මහින්දගෙන් කොන්දේසි – සාකච්ඡා සඳහා කමිටුවක් නම් කරයි


