Politics Sri Lanka

මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය

මහනුවර දිස්ත්‍රික්ය පුරා ඊයේ (07) සවස 4 සිට බලපැවැත්වෙන ඇදිරි නීතිය අද (08) සවස 4 දක්වා ක්‍රියාත්මකවේ. පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ වන විට පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරලි මර්ධන කණ්ඩායම් මහනුවර සහ අවට ප්‍රදේශවලට යොදවා ඇති බව […]
The post මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය appeared first on Lankatruth.

Related posts:මහනුවරට ඇදිරි නීතිය
මහනුවරට යළිත් ඇදිරි නීතිය
නීතිය කැඩුවොත් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා සිරදඩුවම්.
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මහ සඟ සමුළුව මුළුදෙයි – (ජායාරූප)
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
අගවිනිසුරුවරිය මහනුවර
මහනුවර හෝටලයක ගින්නක්

Gossips

මුල් ඉඩම් බලන්න ඇවිත් මැරුම් කෑ පුද්ගලයා (ඡායාරූප)

කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වානගර් ප්‍රදේශයේදී සිදුවූ පහර දීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ… Read More

Gossips

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පස්වරු 2.30ට රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ – නිදහස් චතුරශ්‍රයේදී… Read More

Gossips

මහනුවරට තවදුරටත් ඇඳිරි නීතිය – කළහකාරී සිද්ධීන් දැනුම්දෙන්න, සහය සේවා මධ්‍යස්ථානයක්

හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පස්වරු 4ට පවනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

නිදහස් කුසලානයේ අද තරඟය 7 ට

නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එම තරගය ආරම්භවීමට නියමිතයි. නිදහස් කුසලාන… Read More

Gossips

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග… Read More

Gossips

හිරු ගමින් ගමට අද කිරිඇල්ල – බදුවලකන්දට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

අතුරුදන්වීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණු අතර විපක්ෂව… Read More

Gossips

සති දෙකක් තුළ ගැටුම්වලින් සිරියාවේ 850ක් මරුට

කැරළිකරුවන් ග්‍රහණයේ තිබූ සිරියාවේ නැගෙනහිර ගෞටාවේ අඩක් නැවතත් තම පාලනය යටතට ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත්ව තිබෙනවා. කෙසේ වෙතත්, සති දෙකක කාලයක් තුළ මෙම ප්‍රදේශය අල්ලා ගැනීමට පැවති සටන්වලදී… Read More

Gossips

හෙට දිනයේ සිට වැසි තත්වයේ වර්ධනයක්

හෙට (09) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,… Read More