Gossips

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යධුරය රංජිත් මද්දුම බණ්ඩාරට (ඡායාරූප)

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර අද(08) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. දැනට ඔහු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ. පසුගිය දා සිදුවූ… Read More

Gossips

බිහිසුණු වීඩියෝ ක්‍රීඩාවලට ඇමරිකාව වැට බදී

බිහිසුණු වීඩියෝ ක්‍රීඩා තහනම් කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසලක් තුළ 19 හැවිරිදි තරුණයෙකු සිදුකළ වෙඩි තැබීමකින්… Read More

Gossips

වැඩපෙන්වූ මාලිංග සමඟ නුවන් තුෂාර අද පිටියට එයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට CCC ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජ සමත්වූවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි… Read More

Politics Sri Lanka

‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.අමාත්‍ය […]
The post ‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට appeared first on Lankatruth.

Related posts:සේවක අතිකාල දීමනා උද්ඝෝෂණයට යොදාගෙන – චාමර මද්දුම කළුගේ
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
ඡායාරූපයෙන් සාමය කියාදෙන වියට්නාම ගැහැණිය
කොලොම්බියාවට සාමය ගෙන් ඒමට නව උත්සාහයක්!
දෑල බණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක්
වෙනිසියුලාවට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පෙන්ස්ගෙන් සාමය!
කාර්මික සාමය පවත්වාගැනීම ආණ්ඩුව සතුයි – උපාධිධාරී සංගමය
රං‍ගේ බණ්ඩාරට එකම අංකයෙන් වාහන දෙකක්

Politics Sri Lanka

අර්ජුන් මහෙන්ද්‍රන්ට දුන් දෙවන කාලසීමාවත් අදින් අවසන්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් කාලය අද(08) දිනයෙන් අවසන් වනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබාදීමට හැකියාව හිමි වූයේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාව මගින් සහ සීග්‍රගාමී […]
The post අර්ජුන් මහෙන්ද්‍රන්ට දුන් දෙවන කාලසීමාවත් අදින් අවසන් appeared first on Lankatruth.

Related posts:විගණකාධිපතිගේ වාර්තාව කෝප් කමිටුවට – මහෙන්ද්‍රන්ට රතු එළියක්
අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
ප්‍රචාරක කටයුතු අදින් අවසන්
Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ
ප්‍රචාරක වැඩ අදින් අවසන් – අන්තර් ජාලයෙනුත් ඉල්ලයි
මහෙන්ද්‍රන් රනිල්ගේ කරමුලින්ම අල්ලා දෙයි – රනිල්, මහෙන්ද්‍රන් මිතුදමට වසර 28ක් යැයිද කියයි
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

Politics Sri Lanka

මහනුවර ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 10 සිට ඉවත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කරනු ලැබුවා. මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර […]
The post මහනුවර ඇඳිරි නීතිය ඉවතට appeared first on Lankatruth.

Related posts:ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවතට – කැමරන් අගමැතිකමෙන් ඉවතට
අගවිනිසුරුවරිය මහනුවර
මහනුවර – මහියංගණ මාර්ගය විවෘතවේ

Politics Sri Lanka

කෙසෙල්වත්තෙන් හමුවු හිස ‘කොස් මල්ලීගේ’

කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබේ. කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සෙයාගනු ලැබීය. ඊයේ මෙම හිස කොටස කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් සොයාගැනීමෙන් අනතුරුවයි අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ. මෙම ඝාතනය […]
The post කෙසෙල්වත්තෙන් හමුවු හිස ‘කොස් මල්ලීගේ’ appeared first on Lankatruth.

Related posts:කොස් ‍ගෙඩි ‍දෙකකට එස්.පී.‍ උසාවි යයි
කොස් කඩන්නයි, පොල් අහුලන්නයි හමුදාවෙන් ගන්නලු

Politics Sri Lanka

පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට

‍පොහොර සහනාධාරය පෙර පරිදිම ‍පොහොර වශයෙන්ම යළි ගොවීන් වෙත ලබාදීමට ඇමැති මණ්ඩල සාකච්ජාවේදී රජය තීරණය කර තිබේ. ඒ අනුව ‍පොහොර සහනාධාරය ‍පොහොර වශයෙන් ලබාදීම පෙර පරිදිම ක්‍රියාත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමකින් යුක්තව ‍පොහොර සහනාධාරය හිමි වේ. යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය […]
The post පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට appeared first on Lankatruth.

Related posts:ගොවීන්ට පොහොර මරාලයක්
පොහොර සහනාධාරය හොර රහසේම කපයි
පොහොර සහනාධාරය ඉල්ලා අම්බලන්තොටදීත් විරෝධතා
පොහොර සහනාධාරය ඉල්ලා මහියංගනයේදීත් විරෝධතා
පොහොර සහනාධාරය ලබාදීමට සිදු වෙයි
ගොවියාගේ පොහොර සහනාධාරය කැපීමේ රහස මෙන්න!
යල කන්නයේ පොහොර සහනාධාරය තාමත් නැහැ
පොහොර සහනාධාරය කප්පාදුවට එරෙහිව විරෝධතා ඇඹිලිපිටියේදීත්

Politics Sri Lanka

http://www.lankatruth.com/si/48659-2/

කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබේ. කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සෙයාගනු ලැබීය. ඊයේ මෙම හිස කොටස කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් සොයාගැනීමෙන් අනතුරුවයි අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ. මෙම ඝාතනය […]
The post appeared first on Lankatruth.

Politics Sri Lanka

කිලිනොච්චියේදී පහරදීමකින් ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කිලිනොච්චිය, කනකපුරම්, සෙල්වානගර් ප්‍රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පහරදීමෙන් ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.අදාළ පුද්ගලයා මෙරට පවතින මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට ඇමරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති අතර, එහිදි පසුගිය 06 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් මියගිය පුද්ගලයාගේ නැවති සිටි ස්ථානයේදී මුහුණට මිරිස් කුඩු ගසා පහරදීම සිදුකොට ඇති බව පොලීසිය පැවසීය. තුවාල […]
The post කිලිනොච්චියේදී පහරදීමකින් ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට appeared first on Lankatruth.

Related posts:අමානුෂික පහරදීමකින් පුද්ගලයෙකු මරුට
ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමතිවරු ගැන රටටම හෙළි කරනවා
ලතින් ඇමරිකානු වමට ඇමරිකානු පිලිකා ප්‍රහාරයක්!
14 හැවිරිදි මව දරු ප්‍රසුතියේදී ජිවිතක්ෂයට
පැල් රකින්න හේනට ගිය කාන්තාවක් පහරදීමකින් මියයයි
උදයන් පුවත්පතට කිලිනොච්චියේදී ප්‍රහාරයක්
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි
ද්විත්ව පුරවැසිභාවය හොර‍පාරෙන්