Gossips

රත්නපුරදී වැඩිමහල් සොහොයුරා විසින් බාල සොයුරා ඝාතනය කරයි

රත්නපුර මල්ලව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතිබවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. පවුල්… Read More

Gossips

මුහුණු මාරුවීමෙන් ඵලක් නැහැ

මුහුණු මාරුව නොව අවශ්‍යව ඇත්තේ ආණ්ඩු මාරුවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ නීතිය… Read More

Gossips

මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂයක මත්ස්‍ය නිෂ්පාදන ඉලක්කයක්

මේ වසර තුළ මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂය ඉක්මවීමට සැලසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ… Read More

Gossips

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ… Read More

Sports

ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට

COLOMBO (News 1st) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ දෙවැනි තරගය වන මෙය අද රාත්‍රි 7.00 ට ආරම්භවීමට නියමත ය.
The post ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කළහකාරී සිද්ධීන් දැනුම්දෙන්න, සහය සේවා මධ්‍යස්ථානයක්

හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පස්වරු 4ට පවනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

මහනුවර ඇඳිරිනීතිය ඉවත්කරයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය උදෑසන 10 සිට ඉවත්කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ… Read More

Gossips

පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරික්ත විදුලි ධාරිතාවක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැතිවීම හේතුවෙන් ඉදිරි මාස 06 තුළ… Read More

Gossips

රුපියල් කෝටි 3ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කඩුවෙල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3ක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය… Read More

Gossips

කොහුවල අනතුරකින් අයෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

කොහුවල ප්‍රදේශයේදී අද (08) අලුයම සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද… Read More