Gossips

හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම්

සතියක් ඇතුළත බලපෑ දෙවන හිම කුණාටුව හේතුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. Read More

Gossips

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත්… Read More

Gossips

update : කොටහේනේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට

කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඔහු හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්… Read More

Gossips

ගොළුමඩම මංසන්ධියේ වෙඩි තැබීමකින් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට තුවාල

රත්මලාන ගොළුමඩම මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා තුවාල ලබා තිබෙනවා. ඔහු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Read More

Politics Sri Lanka

කොටහේනේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

කොළඹ කොටහේන, හෙට්ටියාවත්ත, සුමිත්‍රාරාම මාවතේදී අද (08) පස්වරු 7.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ තිදෙනා නිවසක් අසල කතා බහ කරමින් සිටියදී පැමිණි පිරිසක් T – 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. හෙට්ටියාවත්ත, සුමිත්‍රාරාම පාරේ බිලිං වත්ත ප්‍රදේශයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට […]
The post කොටහේනේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ appeared first on Lankatruth.

Related posts:මාළිගාවත්තේ වෙඩි තැබීමක්
මාදුරුඔයේදී වෙඩි තැබීමක්
ග්‍රෑන්ඩ්පාස් හි වෙඩි තැබීමක්
වලස්මුල්ලේ වෙඩි තැබීමක්
සීදුවේ වෙඩි තැබීමක්
තවත් වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරු‍ට
කඩුවෙල අධිකරණයේ වෙඩි තැබීමක්
හම්බන්තොටදී අදත් වෙඩි තැබීමක්

Politics Sri Lanka

නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ හොර දොස්තරවරුන් 18ක්

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචිය නොමැති සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 18 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගේ නාම‍ලේඛනය තම සංගමය සතු බවයි. නෙවිල් ප්‍රනාන්දු […]
The post නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ හොර දොස්තරවරුන් 18ක් appeared first on Lankatruth.

Related posts:නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි
ආණ්ඩුව මට සම්පූර්ණ සහාය දෙනවා – නෙවිල් ප්‍රනාන්දු
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම සඳුදා
SAITM එකට විරුද්ධ “ජේවීපී කාරයෝ” විතරයි – නෙවිල් ප්‍රනාන්දු
නෙවිල් ප්‍රනාන්දු රෝහල තවත් ජීවිතයක් බිලි ගනියි
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගැනීමෙන් ආණ්ඩුව SAITM සටන තවත් තීව්‍ර කළා
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමත් ප්‍රෝඩාවක් – මෙන්න ඇත්ත
SAITM හි උපාධිය මුදලටමයි – නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනියි

Gossips

මහනුවරට පස්වරු 6 සිට යළි ඇදිරි නීතිය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා යළිත් ඇදිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More

Gossips

සමස්ත කාන්තා පරපුරට ජනපතිගෙන් ඇරයුමක්

සාමය සහ සමගිය අගයන රටක් ගොඩනැගීමට පුලුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට එන්නැයි සමස්ත කාන්තා පරපුරට ඇරයුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්… Read More

Gossips

මහනුවර සිද්ධිය සුළු පිරිසකගේ අනුවණ ක්‍රියාවක් – අගමැති කියයි

සුළු පිරිසක් සිදුකරන ලද අනුවණ ක්‍රියාවක් නිසා ජාත්‍යන්තරව මෙන්ම, සමාජීය හා ආර්ථික වශයෙන් රටට සිදුවූ හානිය ඉතා බරපතල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලා. මහනුවර පවතින තත්ත්වය පිලිබදව… Read More

Gossips

ඇමති රාජිත සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් තාවකාලිකව හෝ ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහිදී අදහස්… Read More